නු ග්ර ව්.... 𓆸 [▪︎COMPLETED▪︎]
85 parts Complete Mature❝ ﹏ මට මේක කියන්නකෝ අග්ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බලයිවත්ද? ﹏ ❞
❝ ﹏ මටත් කියනවා එහෙනම් රාක්ෂයා බෙල්ව හිර කරගෙන හිටියෙ නැත්තම් බෙල් රාක්ෂයා දිහා බලයිවත්ද? එයත් අනිත් මිනිස්සු වගේ රාක්ෂයව දාලා යනවා එහෙනම් නේද වීනස් ? ﹏ ❞
୧ දෙසිතක බැඳි දෛව සරදම්....୨
•. Zhanyi / Non Fic
•. Sinhala Bl
•. Agraw - Vinu
•. 21+
@නුග්රව්