抖阴社区

21 ???? ????

722 60 89
                                    

"එතකොට දැන් උබලා දෙන්නා මොන මගුලකටද රෑ හොල්මන් කරන්න ගියේ..."

"මෙන්න මුගේ බඩේ හිගන්නෙක්නෙ ඉන්නේ..අඣේ කේසව්..ගඣේහ් කේසවු මට බඩගිනී ගානකොට මං කනක් ඇහිල ඉන්නෙ කොහොමද බන් අපි ගියෙත් කිචන් එකට තමයි.."

"මේ පිස්සු හුත්තා phone එකේ ටෝච් එකක්වත් ගහන්නෙ නැතුවනෙ හිටියෙ..."

"මට කියන්නෙ තොපි දෙන්නත් ආවෙ බූත කලුවරේනෙ..."

"අනේ පලයම් යෂ් යන්න..."

හැමෝම හිටියෙ එළියට වෙලා ...ඊයෙ රෑ උන සිද්ධිය රසවිදින ගමන්...ඉර ලාවට පායගෙන ඇවිත් නිසා ඒ අවට තිබුන සීතල හිමීට තුනී වෙන ගමන් තිබුනෙ...හොටෙල් එකේ පැත්තක තියෙන පුංචි පුංචි බෙන්ච් වලින් ඉදගෙන හැමෝම එයාලගෙ කතාවල පැටලිලා...

"හෙට යන්නත් එපැයි නේද බන්..."

"හ්ම්ම්...ඊට පස්සෙ ඉතිම් දිගටම බිසී ලයිප් පුචේ...."

"මේ ඒක නෙමෙයි truth or dare කරමුකො ඒයි..."

යෝජනාව රිතූගෙන්...

"අනේ ඔවු බන් කරමුකො ප්වීස් ප්වීස්.."

"අනේ මටනම් බැ උබල කරගනිම්..."

යෂ්ගෙ උත්තරෙත් එක්ක හැමෝම යෂ් දිහා කන්න වගේ බැලුවෙ 'මොකක්ද දැන් උබ කියන්නෙ' වගේ බැල්මකින් ...

"හ්..හා හා ක්..කරමු..ඕකට ඔච්චර රවන්න ඕනිද...?"

"හැබැයි මෙහෙමයි ඈ..මෙතන T or D තෝරන්න නෑ..එක round එකක් T ඉතුරු round එක D හරිනෙ...නැත්තන් තොපි හැමවෙලේම T තෝරගත්තම හරිනෙ අමාරුව..."

"හරි හරි ඉතිම් උබ පටන් ගනිම්කො..."

"ඉදපන් මම බෝතලයක් හොයන් එන්නම්..."

ටික වෙලාවකින් යෂ් බෝතලයකුත් අරන් ඇවිත් ආයෙත් ඉදගත්තා...මේ පාර නම් හැමෝම ඉදගෙන ඉන්නෙ බිම..බෝතලේ මැද..ඉස්සල්ලම තිබුනෙ T round එක ..කැරකිලා කැරකිලා ඉස්සල්ලම chance එක ආවෙ ශෙවිනුට...

"මයෙ පුතේ වුබර්ට වුන මං විතරක් දන්න කුජීතම සීන් එක කියපන් බලන්න..."

යෂ් එහෙම කියනවත් එක්කම උඩින් ආපු සෙරෙප්පුවක් යෂ්ගෙ ඔලුවෙ වැදී නොවැදී ගියා...

D.E.P.R.E.S.S.I.O.N. ||CompletedWhere stories live. Discover now