''අද උදෑසන හතට පමණ කැළණි ගගේ පාවෙමින් තිබූ තරුණයෙකුගේ මළ සිරුරක් ප්‍රදේශ වාසීන් විසින් මහත් පරිශ්‍රමයකින් පසුව ගොඩට ගෙන තිබෙනවා...අප වාර්තාකරු තවදුරටත් පැවසුවේ මියගිය පුද්ගලයා වයස අවුරුදු 25 ක පමණ තරුණයෙකු වන බවයි...මරණ පරීක්ෂණය සදහා සිරුර රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර පොලීසිය තවදුරටත් පැවසුවේ මරණ පරීක්ෂණයෙන් පසුව දේහය අදාල පාර්ශවයේ අයිතිකරුවන්ට භාර දෙන බවයි....."
Next chap....
තීරණාත්මකද?
යෂ් සදහටම යන්න ගියාද....රැදී සිටින්න අප සමගම 🌚🤍 හේ හේ...🌚❤️

YOU ARE READING
D.E.P.R.E.S.S.I.O.N. ||Completed
Fanfiction???? ???? ??????? ??? ????? ?????....? (?????? ?????? 2) ???? ????? ??? ???? ???????? ????... ?? ????????? ???? ?? ?? ?????? ??????... DEPRESSION~?