"අ..අප්පච්චි..මචන්..අපේ අප්පච්චි..න්..නෑ මගේ අප්පච්චි..හ්..මට කනේ පාරකුත් ගැහුවා..අප්පච්ච්..හ්මචන්..අසාධාරණයි නේද..?"
"ඇත්ත බන් මගෙ බෑනා මචන්..දාපන් තව සොට් එකක්...surprise කරනවා කියලා ගහන්න හොදනෑ *හික් *"
"ඒ වුනාට අප්පච්චි මචන් ඔයත් *හික්* කෑ ගැහුවනෙ..."
"වුබර්ලා හදේ ගිහිම් පැණි වැක්කෙරුවෙ නැද්ද බෑනෝ....."
"මොකක්ද හික්..* ඔයාගෙ පුතාගෙ සක්තියේ හැටියට මම ඉක්මන්ට ප්‍රෙග්නන්ට් වෙනවා අප්පච්චි මචන් *හික් * "
"දෙයියනේහ්..පොඩ්ඩෝ ඔය කටවහගනිම් මගෙ සායම යවන්නෙ නැතුව ...."
"ඇයි චූටි බේබිගෙ ජුණ්......ඩ්බ්..ඩ්බ්...ඩ්බ්..."
"අනේ අම්මාආආආඅ මට කසාද එපා..."
දෙයියනේහ් කියලා දෙන්නගෙ කසාදෙ වෙලා අදට මාසයක්...දැන් ආශිත් ඉන්නෙ යෂ්ගෙ ගෙදර...යෂ් කියන විදියට නම් දැන් යෂ්ගෙ ගෙදර අය ලස්සන බෑනා නිසා යෂ් කපලලු ඉන්නෙ ....ආශිත්ගෙ හුරතලේට නැන්දම්මයි මාමයි දෙන්නම අහු වෙලා... යෂ්ගෙ අම්මා නම් ආශිත් පොඩ්ඩා විදියට හිටපු කාලෙ ඉදන්ම පොඩ්ඩට ආදරෙයිනේ...දැන් ඉතිම් ඒ ආදරේ තව වැඩි වෙලා...
මේ මාසෙ සිද්ද වුන දේවල් ගැන කිව්වොත් මුල්ම දේ තමයි යෂ් වගේම ආශිත්ගෙත් එකම සහ ලොකුම ප්‍රශ්නෙ විසදුන එක...වීරනායක පවුල වගේම සූරියවංශ පවුලත් එකට business කලත් යෂ්වත් ආශිත්වත් අඩුම ආශිත්ගෙ අයියවත් දැනගෙන ඉදලා නෑ වීරනායක වගේම සූරියවංශ හාමු කියන්නෙ හොදම යාලුවෝ කියලා...
සූරියවංශ හාමු වගේම වීරනායක අප්පච්චිත් ගිහින් තියෙන්නෙ එකම ස්කෝලෙට..වීරනායක අප්පච්චිගෙ ගම නුවරනෙ...දෙන්නා හොදම යාලුවෝ විදියට ඉදලා..ඒත් දවසක් සූරියවංශ හාමු accident වෙන්න යනකොට වීරනායක අප්පච්චි ඒ මැදට පැනලා සූරියවංශ හාමුව බේරගෙන...accident වෙලා තියෙන්නෙ වීරනායක අප්පච්චිව...පස්සෙ වීරනායක අප්පච්චි කොළඹට අරන් ඇවිත් operation එකකට...ඒ කාලෙ නුවර මිනිස්සු දැන් කාලෙය වඩා හදහන් ගැන විශ්වාස කරන අය...ඉතිම් වීරනායක අප්පච්චිගෙ හදහන බැලුවට පස්සෙ කියලා වීරනායක අප්පච්චි නුවරෙන් පිටට අරන් යන්න ඕනි කියලා..ඊට පස්සෙයි කොළඹට ඇවිත් තියෙන්නේ...ඒත් කවදාවත් වීරනායක අප්පච්චිගෙයි සූරියවංශ හාමුගෙයි යාලුකම නැති වෙලා නෑ...ඉස්සල්ලම කසාද බැදලා තියෙන්නෙ සූරියවංශ හාමු...ඉතිම් වීරනායක අප්පච්චි පවා ඒ wedding එකට ඇවිත්...පස්සෙ තමයි වීරනායක අප්පච්චි බැදලා තියෙන්නෙ...වීරනායක අප්පච්චිගෙ කසාදෙට යනකොට සූරියවංශ හාමුට හිටියෙ අයෝද්ම විතරයි.. ඒ කියන්නෙ ආශිත්ගෙ අයියා.. .ඉතිම් එදා හැමෝම ඉස්සරහ සූරියවංශ හාමු පොරොන්දු වෙලා ඊළගට ලැබෙන සූරියවංශ ලේ තියෙන දරුවා කවුරු උනත් ඒ ලමයව වීරනායක පවුලට දීග දෙනවා කියලා....ඒ කියන්නෙ යෂ් වගේම ආශිත් අඩුම මේ ලෝකෙ එළිය දකින්න තියා හිතන්නවත් බැරි කාලෙකයි ඒ පොරොන්දුව වෙලා තියෙන්නේ...අන්න ඒ විදියටයි දෙන්නගෙම කසාද තීන්දු වුනේ...පස්සෙ වීරනායක අප්පච්චි සූරියවංශ හාමු මුණ ගැහුනත් කවදාවත් ආශිත්ව දැකලා තිබුනෙ නෑ..ඒකයි එයාට පොඩ්ඩව වත් අදුරගන්න බැරි වෙලා තියෙන්නෙ...අවසානෙ සූරියවංශ හාමු තමන්ගෙ ජීවිතේ එදා වීරනායක අප්පච්චි බේරගත්ත එකට කෘතගුණ සැලකුවේ ආශිත්ව යෂ්ට බන්දලා දීලා.....

YOU ARE READING
D.E.P.R.E.S.S.I.O.N. ||Completed
Fanfiction???? ???? ??????? ??? ????? ?????....? ???? ????? ??? ???? ???????? ????... ?? ????????? ???? ?? ?? ?????? ??????... DEPRESSION~?