抖阴社区

?38?

2.4K 242 123
                                        


..

..

..

කදුරු මල්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කදුරු මල්

කදුරු මල්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දොල පාර

දොල පාර

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.






ආඩම්බරයි....

නෑ....!!

රවාගෙන බලන් ඉන්න ඇස් එක්ක....

පොඩි ගුරුන්නාස්සේ පුදුම තරම් හිතුවක්කාරයි........

  වතුර බිදුවලට ඒ ඇහිපිය එකට ඇලිලා......විසිරිලා තිබුනු ඇහිපිය වතුර බිදක් එක්ක එකිනෙක ලන් වෙලා.......ඇහි දාර යට පවා ඒ පිනි බිදු තරම් වතුර බිදු හිර වෙලා.......තද කලු පාට ඉහල ඇහිදාරය මත රැදුනු ඇහිපියත්...පහල ඇහිදාරය මත රැදුනු ඇහිපියත් මැද වැහි වලාකුලු පාට කණීනිකාවක් හිර වෙලා....මුරන්ඩුකාර බැල්මක් ඒ ඇස් ඇතුලේ කොහොමත් නතර වෙලා.......

??? ?????°°°Where stories live. Discover now