....
..
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. ජැක්කත ජැක්කත...කලූගේ අලුත් කවර් එක ජැක්කත... ලස්සනයි නේත.... teshi085 ඒක ඇත්තටම ගොඩක් ලස්සනයි...ආදරෙයි හොදද...😘❤️
.
.
.
දහ් දහ්.....
දහ් දහ්......
ඇසල මහට ආවඩාගෙනම මහ හෝසෙට හුලන් හමනවා......ඒ හුලන්වල අහංකාරකමටම මහ සද්දෙන් ජනෙල් පියන් එකිනෙක හාදු තවරන්න හදනවා.......ජනෙල් තිරයත් කාමරේ ඇතුලට හුලන්වලට කඩාවදින්න දීලා ඔහේ පාරජය බාරගනකොට.....මේ තරම් වෙලාවක් චන්ඩකම් කරපු වියන් ඇද පවා හෙමි හෙමින් හතිලාන්න ගන්නවා....
වෙලාව කීයද...කොච්චර වෙලාවක් ගත වෙන්න ඇද්ද...විද්වාන් දන්නෙ නෑ....විද්වාන්ට හිතාගන්න බෑ....අඩුම ගානේ හිතන්න කියලා ඔලුව වෙහෙසන්නවත් පනක් නෑ......
ඇද රෙදි සීසීකඩ.....එකක් ඇරෙන්න ඇද පාමුල කොට්ට විසිරිලා හැමතැනම.......ඒත් තාමත් මලගම් නොගිය ඇද රෙද්දක් ඇදෙන් පාතට එල්ලෙනවා පුදුම තරම් සන්සුන්ව........ඒත් ඒ ඇද රෙද්ද ඇතුලෙන් යාන්තමට වගේ නිරුවත් උනු කලවයක් වැහීගෙන ගිහින් තියෙනවා හරි නොසන්සුන්ව......
ඇද රෙද්දෙන් වැහීගියාට මොකද නිරුවත් කලවා දහදියට තෙත් වෙලා.......අඩ අන්ධකාරය මැද්දෙන් යාන්තමට වැටෙන හද එලිය නිසාදෝ දිලීසෙන්න ගන්නවා.......වේගයෙන් උස් පහත් වෙන පපුව...වේගයෙන් ඇද ගන්න හුස්ම.......පියවීගෙන යන්න ඔන්න මෙන්න තියෙන විඩාබර ඇස් එක්ක වම් ඇලයට හැරුනු ඒ රූපය ඇද මතින්ම වෙව්ලගෙන යනවා...දහදියට අමතරම නිරුවත් කලවා පුරා තැවරුනු තෙතක්......ඒ ඇස් කොන් තෙත් වෙලා යන්න මග පාදනවා......

YOU ARE READING
??? ?????°°°
Horror?????????? ???????? ???? ??? ??????? ???....???? ???? ?????? ???? ???? ???????...... ????...???? ?????? ???? ?????...??? ?? ?? ?????????? ????? ?????? ????????...????? (2024.08.24)