抖阴社区

                                    

ඉමාෂා සහේලි ලොකුබණ්ඩාර

තිදස් ගේ නංගි.වයස 22

සංදේශ් විපුල් වික්‍රමසිංහ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සංදේශ් විපුල් වික්‍රමසිංහ

වික්‍රමසිංහ ගෙදර ඉන්න වැඩිමල්ම ලමයා.යුවන්දිතගේ තාත්තාගේ අයියාගේ ලොකුපුතණ්ඩියා.වයස 29

සෙනෙහස් නිම්සර වික්‍රමසිංහ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සෙනෙහස් නිම්සර වික්‍රමසිංහ

සංදේශ්ගේ මල්ලි පොඩ්ඩ.පවුලෙන්ම බාලයා.පොත් ගුල්ලා.බෝතල් අඩියා.කතාවෙදි තේරෙයි.වයස 15

තිදස් ශාක්‍ය ලොකුබණ්ඩාර

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

තිදස් ශාක්‍ය ලොකුබණ්ඩාර

ඉමාශාගේ අයියා.යුවන්දිතගේ අම්මාගෙ මල්ලිගේ පුතණ්ඩියා.ටියුබ් ලයිට් වගේ ඉන්න කියන්නෙ මොනාද කරන්නෙ මොනාද කියලා සිහියක් නැති එකා.වයස 24

ලකිදු සහස් වික්‍රමසිංහ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ලකිදු සහස් වික්‍රමසිංහ

යුවන්දිතගේ අයියා.හැබැයි සංදේශ්ට වඩා බාලයි.26

දිනිදු නවීන් වික්‍රමසිංහ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දිනිදු නවීන් වික්‍රමසිංහ

යුවන්දිතගේ මල්ලි පොඩ්ඩ.තාම ඉස්කෝලේ යනවා.වයස 17

දැනට මේ තමයි කැරැක්ටර්ස් ටික තව අය මැදදි හම්බෙයි.කොල්ලො තමා වැඩි.කතාව යන්නෙ ටිකක් සාම්ප්‍රදායික විදියට හිතන පවුලක කොල්ලෙකුයි සාම්ප්‍රදායෙන් පිට හිතන නිදහස් කොල්ලෙකුයි අතර.හදිසියේම වෙන සිදුවීමක් නිසා කනපිට හැරෙන වික්‍රමසිංහ නිවස.ඒත් එක්කම හිර වෙන නිහඩකාරයෙක්.අභිරහස් මැද්දට ඇවිත් කගෙත් හුරතලේ වෙන වෙස්සන්තර පුත්‍රයෙක්.අන්තිමට නොහිතෙන විදියට ගෙදර අයගෙ සාම්ප්‍රදායක රාමුවෙන් පිට පනින හැගීම් එක්ක ආයෙත් හොද අතට හැරෙනවා.ඒත් සාම්ප්‍රදායක වික්‍රමසිංහ නිවසෙන් අවසරයක් හම්බෙයිද?ඒ දෙන්නට එකතු වීමක් තියෙයිද?

මුලින්ම කියන්නොනෙ.මේක මගෙ පලවෙනි කතාව.මන් කියවන්න ගත්තෙ මේ ලගදි.කතා බලලා තිබුනට කියවන්න ගත්තෙ ලගදි සහ මන් නෝර්මලි කතා ලියලා තිබ්බට මේ තමා මගෙ ෆස්ට් BL එක.ඉතින් අඩුපාඩු ඇති.ඒ ගැන සමාව පිගානකට හරි කෝප්පෙකට හරි දාලා දෙන්න.අනික මාව දන්න අය මාව අදුරගත්තොත් මාව මරන් කන්න දගලන නිසා මන් ෆේක් එකකින් තමා කතාව දාන්නෙ.එහෙනම් කතාව එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.

Hate you??(on hold)Where stories live. Discover now