抖阴社区

Episode 8

4.6K 135 1
                                        

කෙල්ල මේ සති දෙක ගෙව්වේ පුදුම අමාරුවෙන්.. සමහර දවසට නින්ද යන්නේ නෑ.. කෙල්ලට මතක් වෙන්නෙම එදා කොල්ලා කෙල්ලව කිස් කරපු හැටි...

"අයියෝ ඔයා මාව පිස්සෙක් කරලා තියෙන්නේ කේශ්"

කොන්ඩේ ඇදගෙන හිනා මට... අයියෝ ඒක මතක් වෙද්දි මාව රතු වෙනෝ..

"මෝඩයා"

අර්ර්...

ඒ වගේම කොල්ලටත‍් වැඩ නැති හැම වෙලාවෙම මතක් වෙන්නෙම කෙල්ලව.. කොල්ල කෙල්ලගේ degree එක ඉවරඋනු ගමන් ඇත්ත කියන්න ඉන්නේ.. මොකද කොල්ල දැන් කෙල්ල ගැන දන්නවා..

සති දෙකක් බොහොම අමාරුවෙන් ගෙවලා කෙල්ල ගියේ යාළුවෝ එක්ක library එකට පාඩම් කරන්න..

මේ දවස් ටිකේම කෙල්ල අමුතුම ලෝකෙක ඉන්නේ කියලා යාළුවොන්ට නම් දැන් තේරිලා තියෙන්නේ...
Library එකෙන් එලියට ආපු ගමන්,

"අපිට උඹ එක්ක පොඩි ප්‍රශ්නයක් විසදගන්න තියෙනව"

ඒ සශී

"මොකක්ද"

"මොකද්ද උබට මේ දවස් ටිකේ වෙලා තියෙන්නේ"

"මොනා වෙන්නද මම මේ හොඳට ඉන්නේ"

"මුකුත් නැති වෙන්න බෑ. උඹ හෙන අමුතුයි මේ දවස් ටිකේ"

අනේ මේ සනුර නම්...අර්ර්ර්

"උබලට පිස්සුද"

"නෑ ඉතිං උඹ එක වෙලාවකට මූණ රතු කරන් හිනා වෙනවා. තව වෙලාවක මිනිහා මැරිච්ච ගෑනි වගේ ඉන්නවා"

අසී එහෙම කිව්වම සශී,

"ඇත්ත කියපන්...කව්ද කොල්ල.."

මේකී යකෝ

"ක...ව්..කව්ද"

"කව්..කව්ද නෙමේ ඇත්ත කියපන් මේ exam කටේ උඹ මොකද්ද නටන නාඩගම"

"මොකද්ද බන් එහාට පලයන්කො... මූණ අස්සට ඇවිල්ලා අහන්නේ බයත් හිතෙනෝ..."

"අර cafe කොල්ල ද"

මෙච්චර වෙලා සද්දෙ නැතුව ඉදිය අවී ඇහුවේ මට උත්තරයක් හිතාගන්න බැරි වෙද්දී..

"ඔයා කොහොමද..."

"මම දැක්කා දවසක්.. පාරේ කියෝ කියෝ යනවා දෙන්නත් එක්ක"

???????? Where stories live. Discover now