Ruhi " කෝ Sg ගෙ කෑම එක... ? " 🤨
" නේහ්.... " 😐
.
.
Continue ....... 🚨...
.
.
Ruhi " කෝ ඒ කෑම එක 🤨 "" ආහ්.. මේ තියෙන්නෙ අගාශ්ශී.. ඒත් ඇයි.. "
Ruhi " ම්.. මේ එ.. එයා මං වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවනෙ... ඒ.. ඒ නිසා ම.. මමම ගිහිල්ල දෙන්නම්... " 🥲...
" ආහ්.. නේහ්... " 🙄
කිචන් එකේ උන්න අජුම්මගෙ අතින් කෑම ට්‍රේ එක අරගත්ත කෙල්ල ඒක අරගන ශේප් එකේ එලියට ඇවිල්ල එයාගෙ පොකට් එකේ තිබුන sleeping tablet එකක් දාල කලවම් කලා...
මේ අතරෙ නාල ටිකක් නිදා ගන්න කියල හිතාන ඔලුවත් පිහ පිහ Cctv Room එකට ආව සුගා තුවාය ඔලුවෙ දාගනම ඇස් හීනි කරං pc එකට එබුනෙ කෙල්ල තනියම ඉන්නව දැකල..
ම්.... මොකද එයා කරන්නෙ 😐
කෑම කනව... නෑනේ.....ඒ ක්ශනිකවම කෙල්ල කාටද ගාර්ඩ් කෙනෙක්ට ඒක දීලා කාමරේ දිහාට දුවනවා.. ඒ ගාර්ඩ් මෙහාට එනව සුගාට පේනව...
06 Cctv... ඒ කියන්නෙ මේකනෙ 🙄..
ටොක් ටොක් 🔔🔔....
Pc එකෙන් ඇහැ අහකට ගන්නකොටම සුගා බැලුවෙ දොර දිහා. කොල්ල ටවල් එකත් කරට දාගන දොර ඇරියම අර ගාර්ඩ් ඉන්නව අර ට්‍රේ එකත් අරගන...
D2 " ලොක්ක මේ ඔයාගෙ කෑම එක " 🙂
Suga " ඇයි ඔයා මේක ගෙනාවෙ. කෝ අජුම්මා ? " 🤨
D2 " ඒකනම් දන්නෑ අගාශ්ශී තමා දුන්නෙ.. "
" ම්හ්... එහෙමද "
සුගා කෑම එක ඉව කරල බැලුවම එයාට බේත් සුවඳක් ආවා...
Suga's pov..........
😌... ම්ම්... Sleeping Tablet ....
මට තේරෙනව දැන් සීන් එක.....සුගා කට කොනකින් හිනා වෙලා D2 ගෙ අතින් අල්ලල ඇදල කාමරේ ඇතුලට ඇද ගත්තා.. අර කොල්ලට ලැජ්ජත් එක්ක. සුගා කෑම එක ටේබල් එක උඩින් තියල කොල්ලව පුටුවකින් වාඩි කලා...
D2 " මොකත මේ " 🥲
Suga " ඔයාට මහන්සි පාටයි.. ඕක කන්න ඔයා.. ම්ම්... මං පොඩ්ඩක් නිදා ගන්නව. ඔයා ඕක කාල යන්න... " 😌
D2 " කුමාවෝ ලොක්ක " 😋...
අනේ අර අසරනය කෑම එක සවල් පාරවල් දෙකට ගහල එතනින් යන්න ගියාම සුගා කට කොනකින් හිනා වෙලා ඇඳට වැටුනා...

YOU ARE READING
?.?.? / ?? ?? ( ????????)
FanfictionDon't Copy My Work ? Sinhala FF MIN YOONGI MAIN. ????? ???? ?? ?? ????? ??? ???? ?? ???????? ??????? ? ? ???? ???????.. ???