抖阴社区

??08?? ?.?.? ?? ??

1K 270 113
                                    

.
.
Continue ....... 🇰🇷...
.
.
Jm : මෝනා හරි කියන්න.. මං කලුවරට බයයි.. 🙄

" බය වෙන්න එපා කොල්ලො ...
මං බය නෑ එන්න මං ලඟට.. කව්රුහරි ආවොත් මට කියන්න දෙන්න හොම්බ ගැලවෙන්න " 🤨

ජීමින් කට කොනකින් හිනා වේගන තව ටිකක් ලිලීට ලං උනා.. ලිලීනම් එහාට මෙහාට කැරකෙන Cctv කැමරාවක් වගේ කටත් උල් කරගන එහාටයි මෙහාටයි ඇඹරෙනවා... ඒ ඇඇඹරි ඉන්න අතරෙ එයාට මුන ගැහුනෙ ජීමින්ගෙ මූන... ජීමින් හෙන හොට් විදිහට කෙල්ල දිහා බලන් ඉන්නවා...

" මො.. මොකද... මොකද ආ මොකද ? " 🙄

Jm " බය නැද්ද මෙහෙම හොර වැඩ කරන්න. " 😏

" එහෙම නෑ...
කතා කරන්න එපා මං දිහා බලන්නත් එපා..
හපනවා මම ... " 😒

ජීමින් තනියම හිනා වෙවී ලිලී දිහා බලන් උන්නා. මේ අතරෙ කෙල්ලගෙ ඇඬිල්ලට සුගා ඇහැරෙන්නෙ හරිම අමාරුවෙන් ....
සුගා ඇස් ඇරල වට පිට බලද්දි එයාගෙ ඇඳ කොනේ කව්රුහරි ඔලුවක් ගහගන හොඳටම අඬනවා...

Suga " ම්හ්.... ජ්... ජීමින්... ඔයාද " 😣..

" ආහ්... ය්.. යූන්ගියා.. ඔයා ඇහැරුනාද " 🥺

Suga " රූහි ? " 😣

" නැගිටින්න එපා...
අනේ ඔයාට ගොඩක් අමාරුද යූන්ගි 🥺..
මට සමාවෙන්න මං... හ්.. මං නිසා නේද ඔයාට.. ඔ..හ්.. ඔයාට... ආහ්..ම්... ඔ.. 😣 "

Suga " යාහ්... ම්හ්... " 😣

සුගා තුවාලෙ අල්ලගන අමාරුව මැඩගන එයාගෙ සාක්කුවෙ නිතරම රූහි නිසා දාගන ඉන්න ටැබ්ලට් බොක්ස් එක අරගන ටැබ්ලට් දෙකක් අරං කෙල්ලගෙ කටට දාල ලඟ තිබුන වතුර කෝප්පයක් එයාට දුන්නම එයා අමාරුවෙන් ඒක ගිලගන වතුර බිව්වා...

හාහ්... ආහ්.... හ්හාහ්.... ග්ග්... 😣

Suga " ශ්ශ්... හරි... හරි... හිමීට හුස්ම ගන්න. බය වෙන්න එපා.. 😐 "

සුගා අමාරුව පැත්තක දාල කෙල්ලව සන්සුන් කලා... හුස්ම ගැනීම ක්‍රමයෙන් හරියද්දි සුගා කෙල්ලව අතෑරල ඇඳේ ඇන්දට හේත්තු උනා..

Suga " ඔයාට මෙහාට එන්න තහනම් නේද " 😐

" ඔ.. ඔයාව බලන්න ආවේ... " 🥺

සුගාට අහන්න ප්‍රශ්න ගොඩක් ඔලුවට ආවත් එයා කෙල්ලව ස්ට්‍රෙස් නොකර නිකං පොඩ්ඩක් හිනා උනා..

?.?.?  / ?? ??    ( ????????)Where stories live. Discover now