Continue ....... 🇰🇷...
.
.
පසුදින උදෑසනම අවදි වෙලා මූන හෝදන්නත් කලින් කෙල්ල නයිට් ඩ්‍රෙස් එකට උඩින් කෝට් එකකුත් දාගන පහලට දුවග දුවගන ආවේ සුගාගෙ කැබ් එකේ සද්දෙ ඇහිල.
දොරකඩට එනකොටම ඉර එලිය වැටෙන්නත් කලින් පාන්දරම සුගා පිටත් වෙනව රූහි දැක්ක.😕 එයා ඇත්තටම ගියාද...
උදේ යනවවත් කිව්වෙ නෑ...Jh " මිස්... ඇයි උදේම නැගිටල.. " 😶
" අහ්ම්.. ම්.. මේ න්.. නිකං ඇහැරුනා... "
Jh " ආහ්... නේහ්... මොනාහරි ඕන උනොත් කියන්න මිස්... අද මම ඉන්නෙ... " 🙂
" ම්.. මේ මට ලිලීව බලන්න යන්න ඕන අද. එක්කං යනවද " 🙄
Jh " ආහ්.. මං ජෙනරල්ට කියන්නම් මිස්.. "
" කුමාවෝ... "
කෙල්ල බොරු හිනාවක් මවාගන හෝසොක් ලඟින් කාමරේට යන්න ගියේ හිතේ මොකක් හරි හැඟීමක් හිර කරගන.. ලස්සනට frock එකක් dress කරගන කාමරේ එහාට මෙහාට අත් දෙකේ ඇඟිලි පටල පටල රූහි ඇවිද ඇවිද උන්නෙ හෝසොක් පනිවිඩයක් අරගන එනකල්...
ටොක් ටොක් 🔔🔔...
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. " ඕ එන්න... අප්ප මොකද කිව්වෙ " 🙄
" යන්න කිව්ව මිස්. ඒත් ආය එනවනම් තනියම එන්නැතුව සුගා එක්කම එන්න කිව්වා.. "
🤭 යෙස්....
කෙල්ල හිතින් උඩ පැන පැන සතුටු උනේ කාටත් නොපෙනෙන්න.." එහෙනම් යමුද " 🤭
" එන්න මිස්... " 🙂
හෝසොක් ප්‍රමුඛ ගාර්ඩ්ල කීප දෙනෙක් කෙල්ලව ආරක්ශාව මැද කොරියානු නිල නිවාසයට එක්කගන ගියා...
කෙල්ල බොහොම ඉවසීමෙන් ඉවසගන ලිලීව හොයාගන ගියේ එයාගෙන් උදව්වක් ගන්න ඕන නිසා...

YOU ARE READING
?.?.? / ?? ?? ( ????????)
FanfictionDon't Copy My Work ? Sinhala FF MIN YOONGI MAIN. ????? ???? ?? ?? ????? ??? ???? ?? ???????? ??????? ? ? ???? ???????.. ???