යූන්ගිය 🥺 යූන්ගියා... හ්... 😫....
.
.
Continue ....... 🇰🇷...
.
.
Jm " හරි හ්යොං... හිමීට නැගිටින්න..
රිද්දුවනම් සමාවෙන්න... මං තාම ට්රේනින්නෙ.. 😕Suga : අනේ නෑ ජීමින්.. ස්ස්.. අව්ලක් නෑ..
ඔයා හොඳට කලා...සිද්දිය උන සැනින් කෙල්ල කතා කරල තියෙන්නෙ ජීමින්ට.. ජීමින් ඇවිල්ල සුගාගෙ කැඩුන මැහුමක් එයාට පුලුවන් විදිහට මහල දැම්මා...
Suga : තනියමද ආවේ 🤨
Jm : නෑ හ්යොං. ලිලී එයාගෙ ගාර්ඩ්ලයි එක්ක ආවේ... ඔයා ගැන කිව්වොත් එයා දුවං එනවා.. එයා නැත්තම් මට එන්න වෙන්නෑ... 😕
Suga : කෝ දැන් ?
: නූනා එක්ක එලියෙ ඉන්නවා....
හ්යොං 😐ම්හ්....
Jm : මගෙ නූනට වෛර කරනවද ? එයා කියපුවට එයා හැසිරුන විදිහට... 😕
Suga : අනේ නෑ... මට තරහ පිරිමහන්න ඕන නෑ තව මාස කීයද මම යනවනෙ... 🙂
Jm : එයා ඔයාට ආදරෙයි හ්යොං...
ඒකනෙ මෙහාට එක්කං ඇවිල්ල තියෙන්නෙ 😕ඇයි එහෙම කියන්නෙ....
Jm : එයා එයාගෙ අවුරුදු දහයෙ Birthday එක දවසෙ මට කිව්ව ආය මෙහාට එනවනම් ඒ එයා ආදරේ කරන කෙනා එක්ක විතරයි කියල...
සුගා මොකුත් නොකියා ශර්ට් එක දාගන්න හදද්දි ජීමින් ඒක වලක්වන ගමන් සුගාගෙ රෝස පාට නිපල් ජෝඩුව මිරිකල අල්ලගත්තා...
යාහ්... 😄 අතාරිනවා...
Jm : නූනට ආදරේ කරනවනම් විතරයි අතාරින්නෙ 😒...
බලමු... ආහ්....😆 ජීමින් අතාරිනවා.. ආයී...
සුගා බලමු කිව්ව නිසා ජීමිනා තව ටිකක් ඒව මිරිකල ඇල්ලුවම ඒ පාරනම් සුගාට රිදුනා..
හා හා මං කතා කරන්නම්..
Jm : මගෙ හොඳ..... හ්යොං 😊...
ජීමිනයි සුගයි එලියට එද්දි ලිලී මොකක් හරි උඩ නැගගන ඇපල් ගහක ගෙඩි කඩල රූහිට දෙනවා...
Jk : ලිලී.... අනේහ්... 😣
Lily : අයියෝ නලියන්න එපා වදේ ඔහොම ඉන්න තව ගෙඩියක් කඩා ගන්නකල්... 😒
මොකක් හරි නෙවේ ඒ අර අහිංසක කුක්.. එයාව අර දොංයී රජතුමාව නවල තාප්පෙන් පයින්නෙ. ඒ වගේ නවල ගානක්වත් නැතුව පිට උඩ හිටං ගෙඩි කඩනවා..

YOU ARE READING
?.?.? / ?? ?? ( ????????)
FanfictionDon't Copy My Work ? Sinhala FF MIN YOONGI MAIN. ????? ???? ?? ?? ????? ??? ???? ?? ???????? ??????? ? ? ???? ???????.. ???