.
.
Continue ....... 🇰🇷...
.
.
නිවසට ආවත් හරි සුගා උන්නෙ කල්පනා ලෝකෙක නිසා රූහි උන්නෙත් ටිකක් ශොක් වෙලා..Ruhi " යූන්ගි wash දාං එන්නකො අපි නිදා ගමු "
: ම්ම්... මං ටිකක් එලියට ගිහිල්ල එන්න කියල බැලුවෙ..
" මොකද්ද යූන්ගි...
ඔයා ආව වෙලේ ඉඳං ඔහොම්මයි... 😑කෙල්ල තරහින් අහක බලා ගත්තම යූන්ගි කෙල්ලගෙ ඉනෙන් අත දාල ඇඟට ලං කර ගත්තා..
: හරි හරි මං wash දාං එන්නම් නිදා ගන්න..
සුගා එහෙම කියල යන්න ගියා.. ටික වෙලාවකින් කෙල්ල wash දාගන කාමරේට ඇවිල්ල කන්නාඩි මේසෙ ලඟ ඉඳං කොන්ඩෙ ඩ්‍රයි කරන්න ගත්තම ඇඳේ වැතිරිලා ඉන්න ජීමින් තනීයම කියෝනව රූහිනම් ගනන් ගත්තෙ නෑ...
" මොනා උනත් එයා වෙනස් වෙලා...
කියවන්නෙත් නෑ.... කන්නෙත් නෑ....
මම රට යනව කිව්ව නිසාද දන්නෑ නේද නූනා... " 😕ම්හ්.... 😊
කෙල්ල උන්නෙ තද මනෝ පාරක නිසා එයා කන්නාඩියෙන් එයාගෙම මූන බලං හිනා වෙනව...
" ඉතිං මට එයාවත් කැනඩා එක්කගන යන්න පුලුවන්නෙ...
නේද නූනා... 😕 "ම්හ්.... 😊
ජීමින් ඇඳේ වැතිරිලා ලඟ තිබුන ග්ලාස් එකෙන් රෝස මල් පොකුරක් ඇදල ගත්තා.. මිනිහ ලිලී ගැන කියෝ කියෝ අර මල් පොකුරෙන් පෙති කඩ කඩ ඇඳට හලනවා....
කොල්ල උන්නෙත් බරටම ෆුල් මනෝ පාරක් ගහගන..." ගුන්නයිට් නූනා.... නුනා.... " 😑
ඕහ්... ම්.. මල්ලි... කියන්න... 🥲
" ගුන්නයිට් කියල කිව්වෙ.. " 😶
" ඕහ් ගුන්නයිට් මල්ලි... "
ජීමින් කාමරෙන් යනවත් එක්කම කලු බොටමයි කලු ස්වේටර් එකයි දාගත්ත සුගා කාමරේට ආවෙ දොරට තට්ටු කරල..
කොල්ල එනකොටම පිහ පිහ උන්න කොන්ඩෙ පිටිපස්සට ගසා දාගන සුගා දිහාවට හැරෙද්දි සුගාගෙ ගල් හිත චුට්ටක් ගැස්සිලා ගියේ ඇඳං උන්න සිල්ක් නයිට් ඩ්‍රෙස් එකයි වතුර බේරෙන තෙත කොන්ඩෙයි දැකල....
කොල්ල දොරටම හේත්තු වෙලා කෙල ගුලියකුත් ගිලල බැලුවෙ ඇඳ දිහා.. ලස්සනට රෝස මල් පෙති අතුරල... කාමරේ සුදු පාට කර්ට්න් හුලගට ලස්සනට පැද්දෙනවා.....
ඒක හරියට සුරංගනා ලෝකයක් වගේ සුගාට මැවිල පෙනුනෙ...

YOU ARE READING
?.?.? / ?? ?? ( ????????)
FanfictionDon't Copy My Work ? Sinhala FF MIN YOONGI MAIN. ????? ???? ?? ?? ????? ??? ???? ?? ???????? ??????? ? ? ???? ???????.. ???