Jm " නූනා නැගිටින්න අපි ආවා... " 😕
.
.
Continue ....... 🇰🇷...
.
.
රූහි අකමැත්තෙන් එලියට බහිනවත් එක්කම සුගා කෙල්ලව අත දීල එලියට ගත්තා..Suga " බය වෙන්න එපා.. අහන හැම දේටම ඔයාට ඕන උත්තර දෙන්න.. මොකද මීඩියා තියනවනෙ කාටත් හංගන්න බෑ... " 🤨
Ruhi " මට බයයි... 😕 "
Suga " ජීමින් ඉන්නවනෙ... ජීමින් ඔයා බලන්න "
" හරි හ්‍යොං... "
" දුව පුතා.. එන්න ඇතුලට යමු... "
ජෙනරල් කට්ටියම එක්ක ඇතුලට ගියාම මීඩියා වලින් එහෙම ඇවිල්ල උන්න ගේ ඇතුලෙ වූශික් එහෙම උජාරුවට සෝෆා එකක වාඩි වෙලා උන්න.
Woo " එන්න ජෙනරල් වාඩි වෙන්න... "
" කුමාවෝ... අපිට එන්න කිව්වෙ... "
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. Woo " ඒක තමා මම ඊය රෑ ඇවිල්ල කියල ගියේ. ලඟදි උන සිද්දිත් එක්ක රූහිට එහෙ ගාර්ඩ් එක මදි.. ඒ නිසයි මම එහෙම යෝජනාවක් කලේ.. "
🦻 : ජීමින් එයාව හිර කරන්න..
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. Jm " එහෙනම් ඇයි ඔයා නූනට ආරක්ශාව දෙන්න ඔයාගෙ ගාර්ඩ්ල දෙනව වෙනුවට යෝජනාවක් කලේ... නූනයි ඔයයි හරියට අප්පයි දූයි වගේ... " 😐
🦻 : ගුඩ් බෝයි...
වූශික් ජීමින් දිහා බලාගන දත් මිටිකන අතරෙ ජෙනරල් ජීමින්ව සන්සුන් කලා..

YOU ARE READING
?.?.? / ?? ?? ( ????????)
FanfictionDon't Copy My Work ? Sinhala FF MIN YOONGI MAIN. ????? ???? ?? ?? ????? ??? ???? ?? ???????? ??????? ? ? ???? ???????.. ???