Continue ....... 🚨...
.
.
යූන්ගි යන දිහා තරහෙන් බලන් උන්න කෙල්ලත් කේන්තියෙන් එයාගෙ Room එකට ගියා..
ටික වෙලාවකට පස්සෙ කෙල්ලට ලැබිල තිබුන ආරාධනාවකට අප්පගෙ අවසරයෙන් සුගා රූහිව නිවසක Birthday party එකකට එක්කගන ගියා...
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. Ruhi " හෝව්.. තමුන් ඇතුලට එන්න කිසිම උවමනාවක් නෑ... " 🤨
" මම කරන්නෙ මගෙ ඩියුටි එක " 🤨
Ruhi " ඒ කියල wash room එකටත් එන්නද හදන්නෙ... 🤨
මේක මගෙ Bestiගෙ Birthday එක..
තමුන් වගේ මැරයෙක් මෙතනට ඇවිල්ල මගෙ චරිතෙ කන්න ඕන නෑ... එලියෙන් ඉන්නවා.. "" මගෙ ඉවසීමේ සීමාව පන්නගන්න එපා.. " 🤬
හහ්... 😏 මං බයයි....
සුගාට ගස්සපු කෙල්ල තනියම අර නිවසට ඇතුලු වෙනවත් එක්කම සුගා සෝයව කෙල්ල එක්ක ඇතුලට යැව්වා...
" හේයි රූහී.... " 😃...
Happy Birthday ඇනී... මෙන්න ගිෆ්ට් එකක්..
කෙල්ල යාලුවව හග් කරල තෑග්ගක් එයා අතින් තිබ්බා.. අනික් අයත් එක්කම කෙල්ල වට වෙලා ඒක කඩල බලද්දි පුදුම උනා....
" වාව්.. සිල්වර් නෙක්ලස් එකක්.. thanks මැනික... මේව මගෙ ෆේවරිට්.... " 🥺
" ඒකනෙ ගෙනාවේ... " 😊
Lisa " මමනම් හිතුවෙ මකර පැටික්කි මිල කරන්න බැරි මොනාහරි යාලුවට දෙයි කියල. මේ චේන් කෑල්ලටද කට ඇරං වාව් ගෑවෙ " 😏
ඇනීගෙ අතේ තිබුන නෙක්ලස් එක අරගන ලීසා ඒකකරකවල රූහිගෙ කකුල් ගාවට විසි කලා..
Ruhi " යාහ්... " 🤨
යාහ්... ඒකට මං ආසයි.... 😒..
කෙල්ල ආයම ඒක අහුල ගත්තම ලීසා ආයම ඒක ඇදල අරං එලියට විසික් කලා... මේ අතරෙ සෝයා සුගාට මැසේජ් එකක් දුන්නෙ තත්වෙ එන්න එන්නම නරක් වෙන නිසා..

YOU ARE READING
?.?.? / ?? ?? ( ????????)
FanfictionDon't Copy My Work ? Sinhala FF MIN YOONGI MAIN. ????? ???? ?? ?? ????? ??? ???? ?? ???????? ??????? ? ? ???? ???????.. ???