Lisa " මිල කරන්න බැරි තරම් සල්ලිලු.. එහෙනම් ඇයි ඇනීගෙ මල්ලිව බේර ගන්න ඔයාට කෝටි අසූවක් එයාට දෙන්න බැරි උනේ... " 😏
ඒ කතාවටනම් කෙල්ලො දෙන්නම අව්ල් උනා..
Lisa " කතා කරන්න ඉතිං... "
Ruhi " ඔයාට ඕන අපිව තරහ කරවන්නද " 🤨
Ani " ඇත්තට ඇයි රූහි මට උදව් කරන්න බැරි උනේ... ඔයා උදව් කලානම් අදටත් මගෙ මල්ලි ජීවත් වෙනවා.. " 🥺
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. අනේ ඇනී.... please අඬන්න එපා...
ඔයා මගෙන් උදව් ඉල්ලද්දි මට අවුරුදු දහාටකුත් නෑ... මම කොහොමද එච්චර ගානක් දෙන්නෙ.... 🥺Lisa " අප්පගෙන් ඉල්ලන්න තිබ්බනෙ.. " 😏
" මගෙ අප්පට ඒ කාලෙ එච්චර වත්කමක් තිබුනෙ නෑ ඇනී ඔයා දන්නවා...
ඔයා තාම ඒව අමතක කරල නැද්ද " 🥺" අමතක කරන්න... මගෙ මල්ලිව 🥺
ඔයා මොනවද කියවන්නෙ...... "රූහිව ලීසා ගොඩක් අසරන කලා.. ලීස වූශික්ගෙ නෑදෑ වෙන කෙනෙක්.. එයාත් කාලයක් උත්සහ කලා කෙල්ලව කිඩ්නැප් කරන්න.. ඒක කරන්න බැරි උන නිසා රූහිව දකින්නෙ කොහෙද මෙයා කෙල්ලගෙ ඔලුව කනවා..
R " අනේ මාව තේරුම් ගන්නකෝ... " 🥺
L " ආහ්... හා අඬන්න එපා.. ඔයාට හුස්ම හිර උනාම උස්සං යන්න මෙතන කව්රුත් නෑ.. " 😏
Soya " අගාශ්ශී අපි යමු... " 🤨
කෙල්ල යන්න හැරෙද්දිම සුගා දොරකඩට ආවේ සෝයගෙ මැසේජ් එකට...
L " ඕහ් .. මයි ... ගෝඩ්.... සුගා... 😐
මේ මනුස්සය කොහොමද මෙහාට ආවේ "Soya " ඒ අපේ ටීම් මෙම්බර් කෙනෙක්.. " 🤨
L " ඕහ් ගෝඩ්....
මකර පැටික්කිගෙ ගාර්ඩ්ද මේ මිනීමරුව....
යාහ් දැන්ම මෙහෙන් යනවා.. අනේ මට බයයි මෙහෙ ඉන්නත්... 😰 "

YOU ARE READING
?.?.? / ?? ?? ( ????????)
FanfictionDon't Copy My Work ? Sinhala FF MIN YOONGI MAIN. ????? ???? ?? ?? ????? ??? ???? ?? ???????? ??????? ? ? ???? ???????.. ???
??04?? ?.?.? ?? ??
Start from the beginning