සුගා දත් මිටි කාගන ලීස ගාවට යනවත් එක්කම ලීස බොරුවට බයයි වගේ පස්සෙන් පස්සට ගියා...
Suga " නිකං බොරුවට කෑ ගහන්න එපා.. " 🤨
L " යාහ්... රූහි මෙයාව ගන්නව මට බයයි.. "😣
සුගා අර කෙල්ලට කතා කරන්න ආයම කට අරිද්දිම රූහි සුගාට පැත්තකට ඇදල අරගන චටාස් 👋 ගාල කනට පාරක් දුන්නෙ සුගාව හොල්මං වෙලා යද්දි...
Suga " රූහි 😐...
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. " තමුසෙල ඔක්කොම එකතු වෙලා මාව මරාගන්නවකෝ...
මට ලැජ්ජ කරනව හැමතැනටම ඇවිල්ල ජරා මිනිහා.... 😫🥺... "යටිගිරියෙන් කෑ ගහල අඬපු රූහි හැමෝවම දාල එතනින් එලියට දුවගන එන්න ආවම සෝයත් එයා පස්සෙන්ම දුවගන ආවා...
එතන ඉඳං හව්ස් එකට රූහි එන කා එකටවත් සුගා නැග්ගෙ නෑ... එකක් තරහට.. අනික කෙල්ල ගැන අනුකම්පාවට..
හව්ස් එකට ආවත් හරි කෙල්ල කාමරෙන් එලියට ආවෙ නෑ දවසටවත් කාමරේටම වෙලා අඬ අඬ උන්නා....රෑ පහන් වෙද්දි හව්ස් එක මුර කරන ගාර්ඩ්ල අස්සෙ සුගාත් එහාට මෙහාට ඇවිද ඇවිද උන්නෙ සිගරට් එකකුත් සීතලට උරවන ගමන්..
දුම් බීම ශරීරයට අහිතකරයි.. 😒
ආහ්ම්... ජ්.. ජීමින්... 😐
සුගා දඩබඩ ගාල සිගරට් එක පිනිබාපු තනකොල ගොල්ලට දාල පාගල දැම්මෙ ජීමින් එතනට ආව නිසා...
මොනවද කරුවලේ කරන්නෙ 🙂
ම්ම්... මං ඉතිං කරුවලට ආසයි.. අනික මං හැමදාම කලුවරේ තමයි... 🙂
හ්‍යොං ...
ඔයා ඇත්තටම කාව හරි මැරුවද 😐
කමක් නෑ අකමැති නම් කියන්න එපා..
මට හිතෙනව එහෙම කලත් ඔයාට හේතුවක් තියෙන්න ඇති කියල...

YOU ARE READING
?.?.? / ?? ?? ( ????????)
FanfictionDon't Copy My Work ? Sinhala FF MIN YOONGI MAIN. ????? ???? ?? ?? ????? ??? ???? ?? ???????? ??????? ? ? ???? ???????.. ???
??04?? ?.?.? ?? ??
Start from the beginning