Lee " දෝණි.... " 😊
" අජොශ්ශී 😊.. අන්‍යොංහාසේයෝ ....
මොකද ලිලී පේන්න නැත්තෙ.... "Lee " අනේ එයා ග්‍රව්න්ඩ් එකට ගියා දරුවො. යූන්ගි ආවනෙ ශූටින් පීරියඩ් එකකට. එයා පස්සෙන් ගියා... " 😅
" ආහ්ම්... 😕... "
Lee " අපිත් යමුද එහාට... "
" හා... " 😃...
ජනාධිපතිතුමා ආරක්ශකයොත් රූහිත් එක්ක කොරිඩෝව දිගේ Ground එක දිහාවට එන්න ආවා... ඒක විශාල පිට්ටනියක්. කොල පාට වගේ ග්ලාස් වහලයක් එක්ක බිම ලීවලින් මට්ටම් කරල මල් ගස් වලින් අලංකාර කරල තිබුන. වැස්සටත් අව්වටත් එතන ආරක්ශාවයි...
කෙල්ල ආව ගමන් වට පිට බැලුවෙ සුගා කොහෙද කියල..Lee " මේ දෝණිව ලිලී ගාවට එක්කං යන්න. මම ගොල්ෆ් Ground එකට යනවා..
පරිස්සමට දුව... " 😊" නේහ්.. අජොශ්ශීත් පරිස්සමට .. "
රූහිගෙ කීමට ගාර්ඩ්ල දෙන්නෙක් එයාව ශූටින් ප්ලේස් එකේ දොර ගාවට එක්කං ගියා.. කන් ආවරන දෙකකුත් කෙල්ල අතට දීලා ඒව පැළඳගන්න කියල ගාර්ඩ්ල එතනින් ගියා.. ඇතුලෙ ජංගුක් ටේ එක්ක තව ගර්ල්ස්ල කීප දෙනෙකුයි බෝයිස්ල ටිකකුයි ඉන්නව කෙල්ල දැක්ක... සුගාත් ඉන්නවා... එයාව දැක්ක ගමන් කෙල්ලගෙ මූන මලක් වගේ උනා....
කන් ආවරන දෙකත් පැත්තකින් තියපු කෙල්ල සුගා දිහා බලානම Auto door එකෙන් ඇතුලට ආවා...
සුගාගෙ outfit එක මාරම ගති.. තදකොල පාට පොකට් කලිසමයි ලොකු කලු බූට් දෙකයි.. සුදු පාට අත් කොට යට බැනියමයි.. ඉන හරියෙන් එල්ලපු වට පිස්තෝල රඳවනයයි එයාට ගෙනාවෙ මාරම hot look එකක්.. අත් කපපු බැනියමෙන් බේරිලා පේන Mussels දිහා එහෙම රූහි හොඳින් බැලුවා...
එතකොටම කෙල්ල දැක්කෙ සුගාගෙ අතින් අදින ලිලීව...Lily " අනේ ඔප්පා... මටත් කියල දෙන්නකෝ " ☹️
ඔප්පා.. 🙄
එච්චර කිට්ටු උනාද....Suga " ඔයාට ඕන නෑ... ඔයා තියයි අහල පහල උන්ට... "
Lily " අනේ එහෙම නෑ... කියල දෙන්නකෝ.. අනේ අනේ අනේ.... ☹️ "
Jk " හ්‍යොං එකපාරක් කියල දුන්නනම් හරි නේ. නැත්තම් අද කරන්න වෙන එකක් නෑ " 🥲

YOU ARE READING
?.?.? / ?? ?? ( ????????)
FanfictionDon't Copy My Work ? Sinhala FF MIN YOONGI MAIN. ????? ???? ?? ?? ????? ??? ???? ?? ???????? ??????? ? ? ???? ???????.. ???
??06?? ?.?.? ?? ??
Start from the beginning