抖阴社区

??07?? ?.?.? ?? ??

Start from the beginning
                                    

Woo "  ආදරේට වයස ප්‍රශ්නයක් නෑනේ " 😅

Woo "  ආදරේට වයස ප්‍රශ්නයක් නෑනේ " 😅

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🦻 : ජීමින් මම ඔයාට වීඩියෝ එකක් එවනවා.. ඒක ලෝඩ් වෙනකල් මොනාහරි කියන්න..
මම ඉස්සරහ වින්ඩෝ එක ගාව ඉන්නෙ ඔයාව පේනව...

Jm " ඒ දෙන්නම කැමතිනම්නෙ.. නූන ඔයාට කැමති නෑ... " 😐

රූහිට පුදුමයි මේ ජීමින්මද කතා කරන්නෙ කියල. එයා ගොඩක් බය ලැජ්ජ කෙනෙක්..

Woo " ජීමින් ඔයා එලියට ගියොත් හොඳයි.. " 🤨

🦻 : එලියට එන්න එපා.. හරි ආවා.. නෝමල් එකේ ඕපන් කරන්න...

ජීමිනා මැසේජ් එකක් ආව සද්දෙට පෝන් එක අරගන ඒක බලන අතරෙ ජෙනරල් වූශික් එක්ක කතාවට වැටුනා.. වීඩියෝ එක ඕපන් කරල බලපු ජීමින්ව සෑහෙන්න අව්ල් ගියා...

Jm : ආ... ආහ්.. අප්පා... 😰 මේ බලන්නකෝ... මේක දැන් Inster story වල යනවා... "

මීඩියා වල ඇවිල්ල උන්න හැමෝමත් පෝන් අරං ඒක බලද්දි රූහිත් එයාගෙ පෝන් එක අරගන බැලුවා...

හාහ්.. 😰 වූශික් ලිලීට කරදර කරන්න හදනවද ? දෙයියනේ මේ මිනිහා.... 🤨...

එකපාරටම රූහි නැගිටිනවත් එක්කම හැමෝම කලබලෙන් මේක රූප ගත කරන්න ගත්තා ....

" යාහ්... යාහ්... හැමෝම එලියට යන්න.. " 🤨

වූශික්ගෙ ගාර්ඩ් ඇවිල්ල මීඩියා අයට කෑ ගහල වූශික්ව එතනින් එක්කගන යන්න හැදුවා..

Ruhi " 🤨 ආය මාව හම්බෙන්න හිතන්නවත් එපා... "

" මේක මෙතනින් ඉවරයි වූශික්.. " 🤨

Woo " ඒ.. ඒක මිස්ටේක් එකක්.. ඔයාල හිතනව වගේ දෙයක් නෑ ඔතන. ලිලී තමා මගෙ ඇඟට ආවේ...

Jm " ලිලීට මොකුත් කියන්න එපා.. තමන්ගෙ වැරදි වහ හන්න... " 🤨

Suga " මොකද්ද වෙන්නෙ.. ජෙනරල් ඔයා හොදින්ද ? " 🤨

?.?.?  / ?? ??    ( ????????)Where stories live. Discover now