抖阴社区

??07?? ?.?.? ?? ??

Start from the beginning
                                    

" යූන්ගි මගෙ ළමයිව ගන්න අපි යං.. " 🤨

සුගා ජෙනරල්වයි ජීමින්වයි කෙල්ලවයි ගාර්ඩ්ල එක්ක එලියට යවන ගමන් කට කොනකින් හිනා වෙලා බැලුවෙ පඩි පෙල ගාව උඩට යන්න බලං ඉන්න වූශික් දිහා....

Woo " බල්ල උබ.... " 🤬

Suga " පස්සෙ හම්බෙමු.. " 😌

මුලු වූශික් නිවසම කලබලේකට ඇදල දාල ජෙනරල් එක්ක සුගාල පිටත් වෙලා එන්න ආවා. එන මගදි ජෙනරල් හදිස්සි රැස්මීකට සෝල් පැත්තට යද්දි ජීමින්ගෙ වදේට සුගාල ආවේ බීච් එකට.. 

Suga : බහින්නෙ නැද්ද ?

සුගා කතා කලාට පස්සෙ කෙල්ල බැස්සා.. බැස්ස ගමන්ම මුහුදු හුළඟ හරි සතුටින් කෙල්ලව වැලඳගත්තා .. ඇඟ වෙව්ලනව වගේ දැනෙද්දි සීතලට කෙල්ල අත් වකුටු කර ගත්තා...

සුගා එයාගෙ කෝට් එක ගලවල කෙල්ලට දාපුවම එයා බිම බලාගන මුහුද දිහාවට යන්න ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සුගා එයාගෙ කෝට් එක ගලවල කෙල්ලට දාපුවම එයා බිම බලාගන මුහුද දිහාවට යන්න ගත්තා... කා එකේ දොර වහන්න යද්දිම සුගා දැක්කෙ ශීට් එක උඩ වැටිල තිබුන පොඩි කුප්පියක්...

ආහ්.... තව පොඩ්ඩක් මං පරක්කු උනානම්.. 😐

එහෙම හිතපු කොල්ල ඒක අරගන ඈතට විසික් කරල ජීමින්ල උන්න දිහාවට දුවගන ගියා.. ගාර්ඩ්ල කට්ටියක් කාර් ලඟ නතර වෙලා වට පිටට අවදානෙ දෙද්දි සුගා හෝප් තව කීප දෙනෙක් බීච් එකට ආවා....

ඈඈඈඈඈඈඈ 😆... හ්‍යෝං.... මාව යනවෝ..

සුගා දුවල ගිහිල්ල ජීමිනාගෙ බඩ වටෙන් අත දාල කොල්ලව මුහුදෙන් උස්සල අරං ගොඩින් තිබ්බා... මූ ඒත් ආයම දුවනවා...

Suga : ඔහෙ ගිලෙනවා.. මංනම් බේරගන්නෑ.. 😌

Jm : කලින් කියන්න එපැයි.. 🥲.. එහෙනම් මං අරහෙට යනවා..

?.?.?  / ?? ??    ( ????????)Where stories live. Discover now