抖阴社区

??08?? ?.?.? ?? ??

Start from the beginning
                                    

" ගොඩක් අමාරුයිද " 🥺

Suga " නෑ නෑ... එහෙම අව්ලක් නෑ... ඔයා යන්න ජෙනරල් ආවොත් කාමරේකට දාල තියයි.. " 😐

" මට බෑ... මං.. මං මෙතනින් ඉන්නම්.. ආ..
මට.. ඔ.. ඔයාව දාල යන්න හිතෙන්නෑ යූන්ගි " 🥺

කෙල්ල ආයම අමාරුවෙන් හුස්ම ගන්ම ගමන් කතා කරන්න ගද්දි කරන්න දෙයක් නැති කමට අකමැත්තෙන් උනත් යූන්ගි කෙල්ලව එයාගෙ උරහිසට ඔලුව හිටින්න තුරුල් කර ගත්තා..

" හරී... හරී... ඔහොම ඉන්නකෝ... 😶 "

Yg's pov.......
😶 ඇයි මෙයා මං හින්ඳ මෙච්චර අඬන්නෙ...
කොහොමද මෙයා ගාර්ඩ්ලගෙන් බේරිලා මෙතනට ආවේ...
ආහ්ම්... මොනා උනත් තුවාලෙනම් රිදෙනවා.. 😣
මම පැන්නෙ නැත්තම් අනිවාරෙන් රූහිගෙ ඔලුවට ඒක වදින්නෙ.... 🤨
මට ශුවර් මේක අරූගෙ වැඩක්....

" රූහී.... දැන් යන්න... රූහී නිදියන්න එපා.. ආයිශ් මේ කෙල්ල නිදිද 😶..... "

සුගා නැගිටින්න බැලුවත් නැගිටින්න හරි අමාරුයි. වට පිට බැලුවත් උදව්වට කව්රුත් නෑත් එක්ක. කරන්න දෙයක් නැති කමට යූන්ගි කෙල්ලවත් එහෙම්ම තියාන ඇස් පියා ගත්තෙ දැනුන විඩාවට...
.
.
.
එකපාරටම රූහි ගැස්සිලා වගේ පාන්දර ඇහැරෙද්දි එයා උන්නෙ එයාගෙ කාමරේ.. එයාගෙ එහා පැත්තෙ ලිලීත් නිදි..

මං කොහොමද මෙතනට ආවේ... 😕
මල්ලි මාව අරං එන්න ඇති...
යූන්ගිත් නිදි ඇති....

පාන්දර හතර හමාරට විතර දැන් වෙලාව. ආයම කෙල්ල ගැස්සිලා ගියේ පෝන් එක වයිබ්‍රේට් උන සද්දෙට.. කෙල්ල ඇඳෙන් බැහැල ගිහිල්ල පෝන් එක බැලුවෙ බැල්කනි එකට වෙලා ලිලී ඇහැරෙයි කියල....

📩 " ඊයෙ අරූට වෙච්ච දේ දැක්කනෙ..
ඒකම තමුන්ගෙ මල්ලිට වෙනවට අකමැතිනම් මම කියන තැනට එනවා..
නැත්තම් ඌවයි මල්ලිවයි දෙන්නම මරනවා " 🤬

😥.. ක.. කව්ද මේ...

📩 " තව පැය භාගෙන් පස්සෙ ගේට් එක ගාවට එනවා.. "

අනේ මට බයයි... 🥺...

කෙල්ල වෙව්ලන අත් දෙකෙන්ම පෝන් එක ගුලි කරගන කෝට් එකකුත් දාගන දොර ඇරගන එලියට එද්දි යූන්ගි එනවා මේ දිහාවට...

?.?.?  / ?? ??    ( ????????)Where stories live. Discover now