Suga " J1 මුන්ව ගනින්...
කෙලින්ම Investigation Division එකට අරං යමං... " 🤨" හරි සුගා... "
Suga " සෝයා ග්වෙන්චනා " 🤨
" ඕ සුගා.. ප්‍රශ්නයක් නෑ...
මොනා උනත් අපි මෙච්චර ඉක්මනට කවදාවත් මෙහෙම දෙයක් කරල නෑ...
කුමාවෝ... මම හිතන්නෙ ඔයත් rest කලොත් හොඳයි " 🙂Suga " ඕහ් මං යන්නම්.. ඔයා රූහි ගාවට යන්න.... " 🤨
සුගා නේවාසිකාගාරය පැත්තට යනකොට කට්ටිය වැඩ වලට විසිරිලා යන්න ගියා.. කැක්කුම් කන තුවාලෙ ටිකක් තද කරල බැඳගන්න සුගා කාමරේට ඇවිල්ල ශර්ට් එක ගලවල පැත්තකින් තියල වෙලුම් පටියක් හොයාන කන්නාඩිය ගාවට ආවා...
කන්නාඩිය තිබුනෙ දොර ගාවමයි...ආහ්ස්... 😬😖....
කොල්ල අමාරුවෙන් ඒක ඉන වටේ ඔතා ගන්න ගද්දිම දඩස් ගාල දොර ඇරගන ඇතුලට ආවේ රූහියා...
යූන්ගි ඔයා... හ්හාහ්... ඈඈඈඈඈඈඈ 😫
ආව ගමන්ම කෙල්ල කෑ ගහගන අනික් පැත්ත හැරුනෙ අත් දෙකෙන්ම මූන වහගන..
ආආර්ර්ර්ර්ර් 😫 .... යාහ්...
මැනස් නැද්ද ආ.... 🤨යූන්ගිය ටක් ගාල අර වෙලුම් පටියෙන් එයාගෙ නිපල් දෙක කවර් කර ගත්තෙ හරියට බූබ්ස් තියනව කියල හිතාගන වගේ..
Ruhi " මි.. මි.. මියන්හේ 😬...
ඔ... ඔයාට උදව් කරන්නද... ? මම ?Suga " ඕන්නෑ... " 🤨
යූන්ගි පටිය පැත්තකට විසික් කරල ශර්ට් එක අතට අරගන ඇඳගන්න යද්දිම කෙල්ල ලඟට ඇවිල්ල යූන්ගිගෙ අතකින් ඇද්ද...
" මෙතනින් වාඩි වෙන්නකො. මම උදව් කරන්නම්... " 🙂
යූන්ගිව බලෙන්ම වගේ කෙල්ල මේසයක් උඩින් වාඩි කරවගන එයාගෙ වෙලුම් පටිය ඉන වගේ ඔතන්න ගත්තා... පටිය පිටිපස්සෙන් ඔතද්දි කෙල්ලව යූන්ගිගෙ ඇඟටම නැවෙනවා.. යූන්ගිගෙ මූන කෙල්ලගෙ කම්මුලේ වදින්න ඔන්න මෙන්න තරම් ලං වෙද්දි සුගා අහක බලා ගත්තෙ හිතට අමුතු හැඟීමක් දැනෙන්න ගද්දි..
යූන්ගියා...
ම්හ්..
දැන් හරි.. ආ... මේක දාගන්න.. 🙂
කෙල්ල සුගාට ශර්ට් එක ගෙනල්ල දුන්නම සුගා ඒක කෙල්ලට පිටු පාල හිටගන දාගත්තා..

YOU ARE READING
?.?.? / ?? ?? ( ????????)
FanfictionDon't Copy My Work ? Sinhala FF MIN YOONGI MAIN. ????? ???? ?? ?? ????? ??? ???? ?? ???????? ??????? ? ? ???? ???????.. ???
??08?? ?.?.? ?? ??
Start from the beginning