抖阴社区

??08?? ?.?.? ?? ??

Start from the beginning
                                    

ඇයි ඔයා ආවේ ? 😐

ම්ම්... නිකං සෝය කිව්ව ඔයා නිදා ගන්න යනව කියල ... අමාරුද බලන්න ආවේ... ? 😕

Suga " නෑ අමාරුවක් නෑ.. මම ඊයෙ ශූට් කරපු තැනට යනවා.. ඔයා පරිස්සමට ඉන්න.. " 😐

ම්ම්.... පරිස්සමට ගිහිල්ල එන්න...
තුවාලෙ පාර ගන්න එපා.... ☹️

සුගා කෙල්ලගෙ ඇස් දිහා කෙලින්ම බැලුවෙ මොකද මෙයා මෙහෙම හැසිරෙන්නෙ කියල දැනගන්න..  කෙල්ලත් බලාගනම ඉන්නවා.. යූන්ගිට නොතේරුනා නෙවේ කෙල්ලගෙ කතා බහෙන් එයා යූන්ගිට ලං වෙන්න හදන බව.. ඒත් එයා ඒක කෙයා කලේ නෑ...

" Excuse me සුගා.. ජෙනරල් ඔයාට කතා කරනවා.... " 🤨

" හරි එනවා... " 🤨

යූන්ගි ඔෆිස් එකට යනකොට කෙල්ලත් එයා පස්සෙම එනතනව ආවා... කොල්ලව දැක්ක ගමන් ජෙනලර් පුටුවෙන් නැගිට්ටා...

" ජෙනරල් " 🤨

" යූන්ගිය කුමප්තා...
පාන්දර ඔයා කරපු ක්‍රියාවලිය ඇත්තටම විශිෂ්ඨයි..
ඔයා තවම අසනීපෙන් උනත් වෙලාවෙ හැටියට හරිම දෙයක් කලේ... "

" ඒක මගෙ ඩියුටි එකනෙ...
ජෙනරල් විමර්ශන අංශයට යනවද " 🤨

" ඔව් යූන්ගි යන්න හදන්නෙ... ඔයත් එනවනම් හොඳයි.. "

" මට ඊයෙ ශූට් කරපු තැනට යන්න කතා කලා. මම එතනට ගිහිල්ල එන්නද " 🤨

" ආහ්... හරි යූන්ගි ....
එහෙනම් මම මෙහෙ බලාගන්නම්... " 😐

යූන්ගි එතනින් පිටත් වෙලා යනවත් එක්කම කෙල්ල අප්ප ගාවට ආවා.....

Ruhi " අප්පා... " 😕

" ඔයාට කොහෙහරි යන්න ඕනනම් යූන්ගි එක්ක යන්න. එයාව වැඩිය මහන්සි කරවන්න එපා.. "

Ruhi " කුමාවෝ අප්පා... " 😊...

කෙල්ල ඔෆිස් එකෙන් එලියට දූවගන ආවා.. ඒ එද්දි යූන්ගි ගාර්ඩ්න් එක මැද්දෙන් භාගයක්ම ඇවිදගන ගිහිල්ල...

Ruhi " යූන්ගියා... ටිකක් ඉන්න.... යූන්ගී " 😊

ඕහ්.... වේ ? 😐

Ruhi " ආප්පාහ්... අප්ප කිව්වා.. හ්හාහ්.. හී.. ඔයත් එක්ක ඇවිදින්න යන්න කියල...
ඔ... ඔයා ආවම මාව කොහෙ හරි එක්කං.. යහ්.. යනවද " 😄

?.?.?  / ?? ??    ( ????????)Where stories live. Discover now