抖阴社区

??11?? ?.?.? ?? ??

Start from the beginning
                                    

" ර්... රූහියා.... " 🥲

" ම්ම්.. යූන්ගි " 😊

" ම්.. මේ දැන්.. ම.. හ.. හදිස්සි වැඩි නැද්ද ? " 🥲

" මොකටද ? " 🤔

සුගා අත එහෙට මෙහෙට පද්ද පද්ද පෙන්නුවෙ ඇඳ... එතකොටයි කෙල්ල දැක්කෙ සුදු පාට ඇඳ මත තැන තැන තිබුන රෝස මල් පෙති...

😫... ආහ්... අනියා... ආන්ද්වේ...
මේ... ඉන්න අහන්නකො... මියන්හෙයෝ අයියෝ... මේ මං නෙවෙ කලේ...
ආහ්... මල්ලී.... ම්හ්හ්හ්හ්ර්ර් 😑.....

කෙල්ලව රත් වෙලා යනවත් එක්කම එයා හරිම අපහසුතාවෙන් කතා කරන ගමන් ඇඳට නැවිලා මල් පෙති අහුලන්න ගත්තා...
සුගාත් ටක් ගාල එතනට ඇවිල්ල කෙල්ලට මල් පෙති අහුලන්න උදව් කලේ හොර පූසෙක් වගේ... කොල්ලට ලාවට හීන් දාඩියත් දාලා...

කොහොම හරි මල් පෙති අහුලන අස්සෙ කෙල්ලගෙ අත උඩට ඉබේටම සුගාට අත තියවෙනවා.. දෙන්නම චූටි ගැස්සිල්ලකුත් එක්ක ඒ ඇස් එකිනෙකා එක්ක පටල ගන්නෙ ක්ශනිකවම....

ය්.. යුන්ගියා.... 😶

මොකුත් නොකිව්ව යූන්ගි ඒ අත තද කරල අල්ලගන්න ගමන් රූහිගෙ රෝස පාට තෙත තොල් මතට එයාගෙ තොල් ලං කලා...
ඒ ක්ශනිකවම රූහි ඇස් පියා ගන්නවත් එක්කම යූන්ගි එයාගෙ තොල් වලින් රූහිගෙ තොල් ආවරන කරගන උරවන්න ගත්තෙ අලුත්ම අලුත් නැව්ම් හැඟීමක රස විදින ගමන්..

හෙමින් හෙමින් අනික් අත යූන්ගි කෙල්ලගෙ බෙල්ලත් කනත් අතර රඳවගන රූහිගෙ හිස එයාට පහසු විදිහට හරවගන දිගු සිපගැනීමක් කලේ ඒ රාත්‍රිය හැඟීම් වලින් මත් කරන ගමන්..

හිමීට එයාගෙ තොල් වලින් ඈත් උන යූන්ගි කෙල්ලවත් පෙරලගන ඇඳට වැටිල එයාව තුරුල් කර ගත්තා....

" සීතලයි "

යූන්ගිගෙ කටින් ඒ වචනෙ පිටවෙනවත් එක්කම මූනට ලස්සන චූටි හිනාවක් නංවගන එයාට තව තව තුරුල් උනා...

" යූන්ගි " 🙂

ම්ම්.... ??

" අපි දෙන්න හෙට කොහෙහරි ඇවිදින්න යමුද ?

ම්ම්.. කොහෙද යන්න ඕනා..

" ඔයා ආස ඕන තැනකට මට ඕන ඔයා එක්ක තනියම ඉන්න... " 🙂

?.?.?  / ?? ??    ( ????????)Where stories live. Discover now