抖阴社区

??13?? ?.?.? ?? ??

Start from the beginning
                                    

Lily " එයාගෙ වැරැද්දක් නෑ....
ඒක මගෙ වැරැද්ද.. මමයි එයාට පැටලුවෙ.. 🙂 "

Ruhi " මමයි ලිලීට කිව්වෙ මාරු වෙමු කියල.. "

Jk,sg : මොකක් ???? 😐

Ruhi : ඔයාල කරන්නෙ මොකද්ද කියල මම දැනගන උන්නෙ නෑ...
ඒත් අද දවස ගැන මම ගොඩක් බයෙන් උන්නෙ මම නිසා කාට හරි කරදරයක් වෙයි කියලා..
ඒ නිසා ලිලීට ප්‍රශ්නයක් වෙයි කියල හිතල එයා නගින්න කලින් මම එයා යන්න ගිය කා එකට නැග්ගා.. 
ඇත්තටම ඔයාල මොකද්ද කරන්න ගියේ ?? 😐

Suga : ආහ්....
වූශික් ඔයාව හංගල පස්සෙ මකරව ගන්න හදනව කියල අපිට දැනගන්න ලැබුනා..
ඒ නිසා අපිට ඕන උනා ඔයාව එයා පැහැර ගත්ත වගේ වෙන දිහාක හංගන්න...
ඊට පස්සෙ අපි ප්ලෑන් කලේ වූශික් ඔයාව පැහැර ගත්ත කියල වූවත් අල්ලගන්න...
අනික එතකොට ලිලී ඩෝ එක ගාවට ගිහාම මකර ගන්නත් බෑනෙ... ☹️

Ruhi " අනේ මගෙ බොඩිගාර්ඩ් 😙..
හැමදේම හොඳින් විසඳුනානෙ... මාව ආරක්ශා කරන්න ඔයා කොච්චර දේවල් කලාද ම්ම්....

රූහි සුගාගෙ කම්මුලක් චප්ප වෙන්න උම්ම එකක් දීලා එයා ලඟින්ම වාඩි උනා...

Jk : Anyway super plan හ්‍යොං...
ලිලී ඔයත් කෙල්ලෙක් විදිහට මාරම විදිහට අපිට උදව් කලේ... 😌

Suga : ඇත්ත.. කුමාවෝ ලිලී...
Good job... 😊

Lily : අදින් පස්සෙ අපිට මොකද වෙන්නෙ ?? 😊

ඒ ප්‍රශ්නෙට සුගා ශොක් උනත් කුකීට රූහිට ඒක ගානක් උනේ නෑ....
අදින් පස්සෙ සුගාගෙ ඩියුටිය ඉවරයි...
එයා අදින් පස්සෙ ආයම නිකමෙක් වෙයිද ???
.

.

.
රෑ වෙලා රූහි නිදාගන්න ගියාම ලිලීත් යන්න ලෑස්ති උනා... මෙන්න මෙයා ලෑස්ති වෙලා කා එක ගන්නෙ නැතුව පයින් යන්න හදනවා..

Suga " ඒයි කොහෙද යන්නෙ ??
මේ කා එක ??

Lily : ඔයා මාව ජනාධිපතිගෙ දුව කියල හිතල කා එක ඇරල දුන්නට ඕව මේ මට අයිති දේවල් නෙවේ ඔප්පා.... 😊

ලිලීගෙ අමුතු කතාබහ ඇල්ලුවෙ නැති සුගා අදනම් කෙල්ලට යන්න දුන්නෙ නෑ... එයා ලිලීගෙ අතකින් ඇදල අරගන එහාට එක්කගන ගියා...

Suga : හැමදාම ඔයා කියන ඔය කතාවෙ තේරුම මොකද්ද ලිලී... ?? 😐

Lily : 😊
එදා ඔයා අප්ප.... මං කිව්වෙ ජනාධිපතිතුමා එක්ක පොකුන ලඟදි කතා කරපු දේ මට ඇහුනා...

?.?.?  / ?? ??    ( ????????)Where stories live. Discover now