抖阴社区

??13?? ?.?.? ?? ??

Start from the beginning
                                    

Suga : ලිලියා... 😐

Lily : මට දුක නෑ ඔප්පා...
මං අඬල අඬල හිත හදා ගත්තා.. මට දාල යන්න දුක ජීමින්ව විතරයි.... 😊

Suga : ඔයා ඔය විදිහටම ඉන්න ලිලී.. අපි කව්රුත් මේක කාටවත් කියන්නෙ නෑ... ජනාධිපතිතුමාට ඕන නෑ මේක එලි කරන්න..

Lily : ඒත් මට ඕන නෑ මට අයිති නැති දේවල් වලට කර ගහගන ඉන්න...
මං... හොයාගත්ත මගෙ හැල්මොනි ඉන්න දිහා.. ඉන්චොන් වල... මම හෙට එහෙ යනවා...

Suga : තව පාරක් හිතන්න ලිලී....

Lily : මටත් ආසයි නිදහසේ ජීවත් වෙන්න... 😊

සුගාගෙ අතින් මිදුන ලිලී යන්න යනවත් එක්කම සුගාට දැනුනෙ මෙච්චර කාලයක් කරපු මිශන් එක ෆේල් උනා වගේ හැඟීමක්....
නොකිව්වත් සුගාත් උන්නෙ හෙට දවස ගැන බියෙන්.......

පහුවදාට එලිවෙනවත් එක්කම රූහි වෙනුවෙන් යොදවල තිබුන කන්ඩායම ආමි හව්ස් එකේ ග්‍රව්න්ඩ් එකට ගෙන්නපු ජෙනරල් එයාලට කතා කරල වෙනත් මූලස්තාන වලට මාරු කරල යැව්වා...

Jenaral : යූන්ගි එන්න ඇතුලට.....
කුමාවොයෝ මගෙ ආරාධනාව පිලිඅරගන රිස්ක් එකක් අරගන මගෙ දුවව බලාගන්න ආවට..
මෙන්න පොරොන්දු උනාටත් වඩා දෙගුනයක්..

ජෙනරල් යූන්ගිට චෙක් එකක් දෙනවත් එක්කම ඒක දීල අත දික් කලා... හෑන්ඩ්ශේක් කරපු යූන්ගි චෙක් එක ආයම  ජෙනරල් දිහාවට තල්ලු කලා....

Suga : මට සල්ලි ඕන නෑ.... 🙂

Jenaral : සල්ලි වලට එහා ගිය මොකුත් ඕනද ?

Suga : මං හිතන්නෑ ඔයාට ඒක දෙන්න පුලුවන් කියල....

Jenaral : දේපලක් මුදලක් ඇරෙන්න මං ලඟ ඔයාට දෙන්න දෙයක් නෑ... ඔයා ඒක දන්නව කියල මම දන්නවා... 🙂

Suga : මං රූහි නැගිටින්න කලින් යන්නම්...

Jenaral : ඉන්න දෙන්න දෙයක් තියනවා...

ජෙනරල් යූන්ගිට ලියුම් කරවරයක් අත තිබ්බම එයා ඒක ඇරල බලද්දි ඒකෙ තිබුනෙ පොලිස් ලියවිල්ලක්....

Suga : මේක මේ... ?? 😐

Jenaral : ඊයෙ වූශික්ගෙ හැම දේම රජය භාරයට ගද්දි එයා අතින් වැහිච්ච අනික් අයට පැටලුන මර්ඩර් කේස් වගයක් අහූනා...
ඉතිං අවුරුදු ගානක් බොරුවට මිනීමරුවෙක් උන ඔයා ඇත්තටම දැන් නිදහස්....

?.?.?  / ?? ??    ( ????????)Where stories live. Discover now