抖阴社区

??13?? ?.?.? ?? ??

Start from the beginning
                                    

ඒ ලියුම දැකල සුගාට සතුටක් ආවත් මිනිස්සු එයාව දැක්කොත් මිනීමරුව කියන එක නතර කරන්නෙ නෑ කියල එයාට මතක් වෙද්දි ඒ සතුටු මූන මැලවිලා ගියා....

Suga : කුමාවෝ ජෙනරල්...
එහෙනම් මම යන්නම්..... 🙂.....

හැමදේම ඉවර කරල සුගා ආමි හව්ස් එකේ ගේට් එක ගාවට ගිහිල්ල ආපහු හැරිල බැලුවා.. කවදකලත් එයාට යන්න වෙනව කියල එයා මේක දැනගන උන්නා...

ඔයාට මං ලඟට එන්න ඕන උනොත් එන්න රූහි..
ඒත් මට මෙහෙ නතර වෙන්න අවසර නෑ...
.

.

.

.
රූහි ඇහැරුන ගමන්ම යූන්ගිව හෙව්වත් ඒ වෙද්දි එයා යන්න ගිහිල්ලා...
කෙල්ල හොඳටම අඬ අඬ එයාව හොයන්න යන්න කියල එලියට යන්න හදද්දි ජීමිනුත් කොහෙහරි යන්න හදනවා...

" අනේ මල්ලි යූන්ගි කෝ ?? " 🥺

Jm " මන් දන්නෙ නෑ නූනා.... ලිලීත් නෑ... මම මේ එයාව බලන්න යන්න කියල.... " 😔

" මොකක්.... අ.. අනේ මාත් එනව.. අපි එයාලව හොයා ගමු.... " 🥺

උදේ ඉඳං රෑ වෙනකල් හෙව්වත් එයාල දෙන්නට කාවවත් හම්බුනේ නෑ.. රූහිට හොඳටම උනත් අරගන.. ජීමින්ට සුගා එක්ක තරහ ගිහිල්ලත් උන්නෙ... නූන අසනීප වෙන නිසා...

මේ වෙද්දිත් පොලීසියෙ සුගා උන්නෙ NIS හෙඩ්ගෙ රූම් එකේ....

" ම්ම්... ඔව් ගන්නවා...
හැබැයි ඔයාට අපේ test එක පාස් උනොත් තමා ටීම් එකට යන්න පුලුවන් "

Suga " මං ලෑස්තී සර්... " 🤨

" අනිද්ද උදේ 10 ට ග්‍රව්න්ඩ් එකට එන්න. අපි එතනදි තමා අලුත් අයගෙ පරීක්ශන කරන්නෙ. "

Suga " තෑන්ක්ස් සර්... "

📲 ( jimin )

සුගා excuse කරල එලියට ඇවිල්ල උදේ ඉඳං කට් කරපු කෝල් වලට ආන්ස්වර් එකක් දුන්නා...

📞 : ජීමින් මං ආය...

📞 : හ්‍යොං නූනට අමාරුයි හුස්ම ගන්න බෑ.. එයා ට්‍රීට්මන්ට් කරන්න දෙන්නෙ නෑ...
ඉන්න තැනකින් එන්න please
Call end.....

පෝන් එක සාක්කුවට ඔබා ගත්ත යූන්ගි ටැක්සි එකක් අරං විනාඩි දහයට ආඉ හව්ස් එකට ආවා... ඒ එද්දි රූහිගෙ Room එකේ ඩොක්ටර්ස්ල පිරිලා....

?.?.?  / ?? ??    ( ????????)Where stories live. Discover now