抖阴社区

??14?? ?.?.? ?? ??

Start from the beginning
                                    

Suga " බබා නිදිද ?? එන්නකෝ කාල ඉන්න මේ බේත් බොන්න... " 😕

" ම්හ්.... අනේ ඔයා වැඩත් දාල ආවද මේව කරන්න. අජුම්මට කිව්වනම් කරනවනෙ එයා.. "

Suga " ඒකට කමක් නෑ පැටියො එන්නකෝ.. "

යූන්ගි කෑම ටිකක් බෙදල කෙල්ලට කන්න ඇරල පැටියව අරගන එයා ගාවට ආවා...
අමාරුවෙන් කෑම ටිකක් කා ගත්ත රූහි බේත් අහුරක් කටට දාගත්තෙ අද කෙලින් කටින් ඉන්න ඕන දවසක් නිසා...

" එයා අප්ප අතේනම් හොඳට නිදි. මං ගත්තම තමා කෑ ගහන්නෙ " 😒

" මගෙ කොල්ලනේ " 😄

" ලිලීට wish කලේ නැද්ද තාම ?? "

" නෑ..  අපි ඔක්කොම ඉන්නෙ අමතක වෙලා වගේ.. එයාටත් ගානක් නෑ.... " 😬

" මල්ලි කීයටද එන්නෙ " 😊

" තව ටිකෙන් Airport එකට යන්න ඕනා.. ඔයා ටිකක් නිදාගන ඉඳල පැටිය එක්ක ජංගුක් එක්කම හොටෙල් එකට එන්න මැනික... "

" හ්ම්... පරිස්සමට යන්න යූන්ගි " 😊

අද ලිලීගෙ Birthday එක වගේම ජීමින් කොරියා වලට එන දවස. ලිලී වැඩත් එක්ක උපන්දිනේවත් මතක තියාගන නෑ.... හැබැයි සුගාලනම් මාස්ටර් ප්ලෑනක් ගහල තිබ්බෙ ලිලීව surprise කරන්න... 
.

.

.
ආයිශ්....
මෙහෙම එකපාරටම හෙනගැහුව වගේ පාර්ටි වලට එන්න කියනවද ?? 😒
ආහ්... මේ රෙද්දත් පෑගෙනව....

ලස්සන රතු පාට දිග ෆ්‍රොක් එකකුත් ඇඳගන ඒකත් උස්සං ලිලී හොටෙල් එකක් දිහාවට ඇවිදගන එනවා...
හොටෙල් එක ඇතුලෙ උන්න කට්ටිය හොරෙන් කෙල්ල එනව බලන් උන්නෙ....

" එනව එනව එයා එනවා... ලයිට් off කරන්න.. කෝ කේක් එකට ඉටිපන්දම් ගහන්න... "

Lily : ම්ම්... කව්රුත් නෑනේ... 🙄
කව්රු හරි මාව බයිට් කරාවත්ද ?? 😒 එහෙනම් ඉලක්කෙට වෙඩි තියනව ඔලුවටම....හ්ම්...

කෙල්ල හරි තරහින් හෝල් එකේ දොර පාස් කරං ඇතුලට ආව ගමන්ම එකපාරටම ලයිට් ගියා... කෙල ගුලියකුත් ගිලපු ලිලී වට පිට බැලුව පට්ට කරුවලයි...

" ක.. කව්ද ඉන්නේ.... යූන්ගි ඔප්පා... රූහියා " 🙄

ආයිශ්.... බයත් හිතෙනව....
ඉස්සරහට යනවද ?? ආපහු යනවද ??? 😫

?.?.?  / ?? ??    ( ????????)Where stories live. Discover now