抖阴社区

??14?? ?.?.? ?? ??

Start from the beginning
                                    

කෙල්ල ආපහු යන්න හැරෙද්දිම එකපාරටම එයාට විතරක් වැදුන කහ පාට ලයිට් එකක් ෆෝකස් උනා..

මේ මොකද ?? 🥲

ලිලී ලයිට් එක පාස් කරල ටිකක් එහාට ගියත් ලයිට් එලියත් එයා පස්සෙන්ම එනවා.. යකා ඇවිස්සෙන්න ගත්ත කෙල්ල දාං උන්න හීල් එකක් ගලවල අතට අරං අර ෆෝකස් උන ලයිට් එකට ගහන්න උස්සද්දිම .....

සෙංයිල් චුක්කා හම්නිදා.....
සෙංයිල් චුක්කා හම්නිදා.....
Dear lovely My princess
සෙංයිල් චුක්කා හම්නිදා....... 🕯️🕯️🕯️

කව්රුහරි කේක් එකක ඉටිපන්දම් පත්තු කරගන එයා ලඟට එනවා... ඒ කෙනා ලිලී ලඟට එනවත් එක්කම එකපාරටම මුලු හෝල් එකම විදුලි ආලෝක දැල්වෙන්න ගත්තා...

" ජීමිනා..... " 🥺

" Happy birthday Princess " 😊

" අද මගෙ Birthday එක ?? මට අමතක උනා.. අනේ ඔයා ඇවිල්ල.... " 😣

කෙල්ල එකපාරටම ජීමින්ගෙ ඇඟට පැනල එයාව බදා ගන්නවත් එක්කම ජීමින් එක අතකට කේක් එක අරගන අනික් අතින් එයාව තුරුල් කර ගත්තම වටේ උන්න හැමෝම එයාලට ක්ලැප් කරල විශ් කලා.....

" කෝ.. පොලිස් නෝනා... අඬන්න එපා ඉතිං " 😄

" ඔයා එයි කියල හිතුවෙ නෑ... " 🥺

" කොහොමද නෑවිත් ඉන්නෙ මගෙ දඟමල්ලගෙ Birthday එකට ආඅ.... "

ලිලී ජීමිනයි පැත්තක හුරතල් වෙද්දි රූහිගෙ අතේ උන්න සුගා පැටිය මේසෙට බැහැල කේක් එක ඇඟිලි ගගහ කන්න ගත්තා....

Ruhi " ඒයි.... චූටි... ඔයා නැන්දිගෙ කේක් එක කන්නෙ මෙහාට එන්න... " 😄

Jm " අනේ මගෙ චූටියා... එයාට දෙන්න නූනා ඒක කන්න.. " 😄

ජීමින් චූටි පැටියව අතට ගත්තම ජීමින්ව හුරු නැති චුට්ට එයාගෙ අතින් යන්න දැඟලුවම ලිලී එයාව අතට ගත්තා...

Lily : හලි හලි කෝලම... මේ ඔයාගෙ සම්චුන්.. බය වෙන්න එපා.... " 😙

" මගෙ මැනික එන්න ඔම්ම ගාවට සම්චුන්ටයි ඉමෝටයි ඉන්න දීලා... " 😊

Jm " අනේ එයා අපි එක්ක උන්නාවෙ නූනා.. ඔයා ගිහිල්ල කෑම ටිකක් කන්න... " 🙂

ම්හ්... ඇඬුවොත් කතා කරන්න.. 🙂

ලිලීත් ජීමිනුත් පැටියව හුරතල් කරද්දි රූහි ටිකක් එලියට ආවේ හුලං ටිකක් වදින්න... පිටිපස්සෙන් ආව යූන්ගි එයාව උනුහුමට බැක්හග් කරද්දි එයත් ඒ උනුහුමට ගුලි උනා..

?.?.?  / ?? ??    ( ????????)Where stories live. Discover now