සාපය💀🩸 ( 𝐓𝐡𝐞 𝐂𝐮𝐫𝐬𝐞)
  • Reads 947
  • Votes 94
  • Parts 23
  • Time 6h 48m
  • Reads 947
  • Votes 94
  • Parts 23
  • Time 6h 48m
Complete, First published Feb 12
මන් ඉක්මනින් ඇවිදන් ගියා. කවුද ඉදිරියෙන් ඇවිදන් යනවා මට යාන්තමට පෙනුනා.සුදු සාරියක් ඇද ගත්තු ගැහැනියක්.මේ රෑ තනියමේ ගැහැනියක් කොහේ යනවාද? මගේ සිතේ විවිධ සිතුවිලි ඇති වුනි.

ඇය ගමන් ගත්තේ ඉතා සෙමිනි.මම ඒ අතට විදුලි පන්දම යොමු කළෙමි.කුමක් වුවත් අඩි ඉක්මන් කරමින් මම මගේ ගමන යන්න පටන් ගත්තෙමි.

ම් මැදිවියේ ගැහැනියක් .
" තව ටික දුරයි මහත්තයා "
මන් කිසිත් කියන්නට පෙර ඇය කතාකළාය. 
"කොහේ යනවාද?"
"අර කදු මායිමට"
"තෙමෙනවා නේ එන්න කුඩේ යටට"
"ස්තූතියි මහත්තයා "
"කොහේ ගියාද?"
"නුවර ගියා අක්කා බලලා එන්න.සනීප මදි.මං මෙතනින් යනවා.මහත්තයා පරිස්සමින් යන්න. "
"ඔය පැත්තේ ගෙවල් තියෙනවාද ?"
"මොකො නැත්තේ" ඇය සිනාසුනාය.

එක්වනම ඇය කුඩයෙන් මෑත්ව කන්ද මායිමට පිය මැන්නාය.මම ඒ අතට විදුලි පන්දම යොමු කලෙමි.මදක් දුර තව කවුද බලා සිටී. ඇය ඔහුගේ කුඩය යටට ගොස් සැගවී ගියේය.
💀🩸
_____________________________
Hii Reader's 
This is my new story ☺️ 
 Thevi_
All Rights Reserved
Sign up to add සාපය💀🩸 ( 𝐓𝐡𝐞 𝐂𝐮𝐫𝐬𝐞) to your library and receive updates
or
#731story
You may also like
ආතුරයා || Tk Nonfic by FayFay_97
77 parts Ongoing
ලදු කැලෑව මැදින් වැටුනු අඩි පාර කෙළවර වුනේ මදක් ඉඩ කඩ සහිත භූමි භාගයකින්. තවමත් වල් පැලෑටි නොවැවුනු පොළවයි කෙලවරකට වෙන්න එක මත එක ගොඩ ගසා තිබූ මානා පදුරු වලිනුයි පෙනුනේ කවුරු හරි ළගදි එතන සුද්ධ පවිත්‍ර කර ඇති බවයි. පුදුමයෙන් අවට බැලූ මුතූගේ ඇස් දෙක කුඩා පස් කණ්ඩියක් උඩ මලානිකව දැල්වෙන පහන ලග නතර වුනා. බැලූ බැල්මට ඇදිනීමට අපහසු වුනත් විමසිල්ලෙන් බැලු විට එය සොහොන් කොතක් බව අදුන ගන්න එක අපහසු දෙයක් වුනේ නැහැ. පහන් ආලෝකය වැටී ආලෝකමත් වූ පරණ අබලන් කොන්ක්‍රීට් පුවරුව වෙත මුතූ ලංවුනේ කුතුහලයෙන්. කඩතොලු වුනු අකුරු වලින් පුවරුව මත ලියවී ඇති නම හරියට කියවගන්න බැරුව එයා දෙතුන් පාරක්ම ඇසිපිය සැලුවා. ටික ටික මද ආලෝකයට ඇස් හුරු වෙද්දී පලකය මත ලියලා තිබුනු නම දැක්ක මුතූ පොළව උඩට ඇදගෙන වැටුනේ ඇග අඩපන වුනු හැගීමකින් වෙව්ලුම් කද්දී...
(Complete)စူပါနထရယ်ဝေါ့စ်မှာ မင်းနဲ့ flirt ကြမယ်  by IQ_Team
120 parts Ongoing
ချူဟွိုက် + ကျင်းထျန်းယိ Description 💥 ချူဟွိုက်သည် ဝိဥာဥ်တစ်ခု ပူးကပ်ခံရပြီးနောက် အားနည်း ပျက်စီးလာပြီး မကြာမီ သေသွားခဲ့သည်။ သူသည် ထိတ်လန့်ဖွယ် ကမ္ဘာကြီးထဲ ရောက်သွားပြီး အမျိုးသမီး အဝတ်အစား ဝတ်ထားသည့် ယောက်ျားတစ်ယောက်အဖြစ် ပုံစံပြောင်းသွားခဲ့သည်။ ထိုကိစ္စဖြစ်ပြီး ပထမနေ့တွင်...။ လူတိုင်းက ဂွမ်းကပ်စောင်ကို ကိုင်ထားရင်း အမျိုးသားတစ်ယောက်၏ အိပ်ရာပေါ်သို့ တည်တည်ငြိမ်ငြိမ် ခုန်တက်လိုက်သည့် သခင်မလေးဟွိုက်ကို ဗလာသက်သက် ကြည့်နေကြသည်။ " ကျွန်မက အမှောင်နဲ့ သရဲတွေကို နည်းနည်း ကြောက်လို့ ရှင်နဲ့အတူ အိပ်လို့ရနိုင်မလား" ကျင်းထျန်းယိ"...."မင်းက ယောကျ်ားလေးဆိုတာ ငါ့ဘက်က မသိချင်ယောင်ဆောင်လိုက်ပါ့မယ်။
You may also like
Slide 1 of 10
တောက်�ဓမ္မလမ်းစဥ်ကို Liveလွှင့်ပြီးနောက် မြေအောက်လောကမှာ ထင်ပေါ်ကျော်ကြားလာခြင်း cover
ආතුරයා || Tk Nonfic cover
කෝපි මල් ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ cover
දන්නවද වරෙක මා ආදරෙත‍් වින්දා... cover
හිරු කන්ද වලව්ව.... ✅ cover
අදුරු හෝරා|✔| cover
𝑆𝑖𝑏𝑙𝑖𝑛𝑔𝑠 𝐴𝑛𝑑 𝐿𝑜𝑣𝑒𝑟𝑠 [Completed] cover
මහසෝන් ඉන්ටර්විව්  cover
(Complete)စူပါနထရယ်ဝေါ့စ်မှာ မင်းနဲ့ flirt ကြမယ်  cover
Dragon Heart✔️✔️ cover

တောက်ဓမ္မလမ်းစဥ်ကို Liveလွှင့်ပြီးနောက် မြေအောက်လောကမှာ ထင်ပေါ်ကျော်ကြားလာခြင်း

45 parts Ongoing

#fengshui #acting #femaleprotagonist #cultivation #supernatural #strongfromthestart #xuanhuan #ghosts #system #geniusprotagonist #handsomemalelead #beautifulfemalelead #romance #fantasy #mystery #horror #transmigration #livestreaming