抖阴社区

                                    

" Even if the sunshine intended to block me from you, my love will surpass the sunshine to reach you Mi amor...." 

මියුන් , ස්පෙක්ස් දෙක ඇජස්ට් කරගෙන කැප්ශන් එක රීඩ් කරනකම්ම ගවීෂ් ඒ දිහා බලාගෙන ඉදියේ ෆෝන් එක අතේ තියාගෙන.... ඔන්න ඔළුව ඉස්සුවා..  හෙනම පණ්ඩිත පාට ලුක් එකක්....

💚 - " Bad flirting ." මියුන්ගේ රිප්ලයි එක...  ප්ෆ්ෆ්ට්...

Ofc,  powered by google !!

ගවීෂ් ඊළග රිප්ලයි එක සෙන්ඩ් කළේ මියුන්ගේ මූණ බලන් ඉද්දිම ඇද වෙද්දි.... වෙන දවසක් උනා නම් මියුන් මේම චැට් කරන්න කැමති වෙන එකක් නෑ... ඒත්, මහ ලොකු දුරකින් නැතුව පේන මානෙක මූණ බලාගෙන මේම චැට් කරන එකත් වෙනමම හැගීමක්. ඒකත්, ලාවට වැටෙන පින්නෙන් තෙමීගෙන... කදුකරේ හුළග විදගෙන... මග හැරෙන තැන් ඇස්වලින්ම හොයාගෙන..... ටිකක් වෙලා ගවීෂ් දිහා බලාගෙන ඉදපු මියුන් ආයේ රිප්ලයි එක ටයිප් කලේ ගවීෂ්ට ෆෝන් එක බලන්න කියලා ඉගි කරලා...

💚 - " Can I try ?  "

" pfft....  R  u  capable mf ? "

ගවිෂ් ටයිප් කළේ මියුන්ට ඇහි බැම උඩ යවලා චැලන්ජ් කරන ගමන්..

💚 - " Dare ? "

" Go ahead , Try me. "

💚 - " in which way ? "

මියුන් කවදාවත් නැතුව ආපස්සට ෆ්ලර්ට් කළේ ගවීෂ් පිටිපස්සට වෙලා සීට් එකට  හේත්තු වෙද්දි... බඩ බම්ප් වෙනවා මිනිහෝ අර යකා මූණ බලන් මැසේජ් කරද්දි... !! ඒමයි කියලා අපේ ගවීෂ් අතාරින්න ලෑස්තිද ??  නෑ නෑ කොහෙත්ම නෑ මිත්‍රවරුනි....

" tell me the way  you want... "

💚 - " ..... "

හහා....කොර කොර !! මිනිහා ස්පීච්ලස් .. ගවීෂ් කට අයිනෙන් හිනා උනේ මියුන් දිහා ආයේ එබිලා බලලා... ෆෝන් එක අතේ තියන් කටත් ඇරන් බලන් ඉන්නේ ඔය....

💚 - "  you mean it ??  Like right now ?? " 

" මෝඩයෝ !! ට්‍රේන් එකේ ඉන්නේ.. " ගවීෂ් සිංහලෙන්ම ටයිප් කලේ නළලින් දාඩිය මතු වෙද්දි..

💚 - " ඒක මටත් පේනවා... I  regret ."

"  කිව්වෙ මාව තනියම එක්කන් යනවා කියලා නෙවේ ද තිමෞර්ය ? "

-Plot 23 -Where stories live. Discover now