抖阴社区

? Chapter 01 ?

2.7K 204 12
                                    

⚡ The chase ⚡

⚡ chapter 01 ⚡

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

⚡ chapter 01 ⚡

"සර්... සර්ව හම්බුවෙන්න කෙනෙක් ඇවිත් ඉන්නවා. සර්ගෙ පරන යාළුවෙක් කියලයි කිව්වෙ..."

යීබෝ ඉන්නේ වන්ග් සමාගම් සමූහයේ ප්‍රධාන ශාඛාවේ 10වෙනි මහලෙයි. ආයිත් චීනයට එන්නෙ නෑ කියලා තමන්ටම පොරොන්දු උනත් වන්ග් සමාගම් සමූහයේ හිටපු සභාපති, යීබෝගේ ඥාති සහෝදරයාගෙ හදිසි මරණය නිසා පියාගෙ ව්‍යාපාර කටයුතු ඉදිරියට කරගෙන යන්න යීබොට චීනයට එන්න සිද්ද උනා.

"ඇතුලට එවන්න..."

පුළුල්ව පැතිරුනු වීදුරුව තුලින් පෙනෙන බෙයිජිං විශ්වවිද්‍යාලය දිහා බලන් ඉදපු යීබෝ, සහයිකාව දිහා නොබලාම එහෙම කිව්වා.

පුළුල්ව පැතිරුනු වීදුරුව තුලින් පෙනෙන බෙයිජිං විශ්වවිද්‍යාලය දිහා  බලන් ඉදපු යීබෝ, සහයිකාව දිහා නොබලාම එහෙම කිව්වා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටික වේලවකින් පිටුපස දොර ඇරෙන හඩත් තමන් දිහාවට එන අඩි හඩකුත් යීබෝට ඇහුනා.

"කොහොමද යීබෝ..."

හුරුපුරුදු කටහඩක්., පිටිපස්ස හැරිලා ආපු කෙනා දිහා බලපු යීබොගේ මූනට අපූරු හිනාවක් ආවා.

, පිටිපස්ස හැරිලා ආපු කෙනා දිහා බලපු යීබොගේ මූනට අපූරු හිනාවක් ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
? The chase ?( ? )Where stories live. Discover now