抖阴社区

? Chapter 07 ?

1.1K 162 12
                                    

⚡ - The Chase - ⚡


Chapter 07

තවත් විනාඩි කීපයක් යීබොත් එක්ක කතා කරලා ආයතනයෙන් එළියට ආව ශාන් පිටිපස්ස හැරිලා 10වෙනි මහලේ කෙලවරේම තිබුන යීබොගේ ඔෆිස් කාමරය දිහා බැලුවා.

ඒ වෙලාවෙදී ශාන් හිතමින් හිටියේ අවුරුදු හතකට කලින් අතීතයේ සිදුවුනු සිදුවීමක් ගැන.

Flashback...........

( සෝහි යීබෝ සමඟ ඇති සම්බන්දය නැවැත්වූ දිනය )

යීබෝ - මට ටිකක් තනියම ඉන්න දෙන්න ශාන්... ප්ලීස්...

මූනත් බිමට නැබුරු කරගෙන යන යීබෝ දිහා ටික වෙලාවක් බලන් ඉදපු ශාන් කෙලින්ම ගියෙ සෝහිව හොයාගෙන.

ශාන් - උබ මොකද්ද ඒ කරපු කැත වැඩේ...

එන වේගයෙන්ම ලෙක්චර් හෝල් එකේ බංකුවක ඉදගෙන ඉදපු සෝහිව අතින් ඇදලා කෙලින් කරවගත්ත ශාන් කේන්තියෙන් ඇහුවා.

සෝහි - ඔයා මොකක් ගැනද කියන්නෙ බනී...

සෝහි අහපු දේ නිසා ශාන්ට තවත් කෙන්ති ගියත්, හෝල් එකේ ඒ වෙලාවෙදි ඉදපු හැමෝගෙම ඇස් ඒ දෙන්නා දිහාවට හැරිලා තියන බව තේරුනු නිසා ශාන් සෝහිවත් ඇදගෙන ලෙක්චර් හෝල් එකෙන් එළියට ආවා.

සෝහි - ආව්... බනී... අතාරින්න... මගෙ අත රිදෙනවා...

සෝහි කියපු දේ කනකට නොගෙන සෝහිවත් ඇදගෙන හෝල් එකෙන් එළියට ආව ශාන් අංතිමේදි සෝහිගේ අත අතෑරලා සෝහි දිහාට හැරුනා.

? The chase ?( ? )Where stories live. Discover now