⚡- The Chase - ⚡
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. Chapter 17
කායිටත් ඇනාටත් සමුදුන් ශාන් තමන්ට පිටුපා කායිත් ඇනාත් පස්සෙන් යන යීබෝ දිහා බලාගෙන හිටියා.
"""ඒ ගමන මොකද්ද මේ කඩංපාත්වුන කුණ්ඩවාලේ... මිස් ඇනාටත් පාඩුවේ පැත්තකට වෙලා ඉන්නම බෑනේ... බෝ මොනවා හිතුවද දන්නේ නෑ... කැම්පස් එකේදි ඒකිගෙන් තියන වදේ දන්නෙ මම විතරයි... බෝගේ මූනේ තිබුන පෙනුමේ හැටියට නම් සිද්දවුනු දේවල් ලේසියෙන් අමතක කරන එකක් නෑ... ආයිශ්... දැන් ඉතින් මේ දේවල් බෝට තේරුම් කරලා දෙන්නේ කොහොමද..."""
ශාන් බර කල්පනාවක ඉද්දී යීබෝ රෝහල් කාමරයෙන් ඇතුලට ඇවිල්ලා දොර වහලා දැම්මා. යීබෝ දොර වහගෙන ශාන් දිහාට හැරෙද්දීම කලින් සිද්දවුනු දේවල් වලින් ඇඟ බේරගන්න හිතුව ශාන් අහිංසක විදිහට හිනා වෙලා යීබෝට ඇහැක් ගැහුවා.
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
""" මම හිතුවේ කාමරේට ආපු ගමන් බැනගෙන බැනගෙන යයි කියලා... වැඩේ හිතන තරම් ලේසි නෑ වගේ..."""දොර වහගෙන කාමරය දිහාවට හැරෙද්දී යීබෝගේත් ශාන්ගේත් ඇස් තප්පරේකදී එකට මුණගැසුනත් යීබෝ කිසිම හැඟීමක් නැතුව ඉක්මනින් ශාන්ගෙන් ඇස් ඉවතට ගත්තා. වෙන කවුරුත් කාමරයේ නැති ගානට යීබෝ නිහඩව සෝෆාවෙන් ඉදගනිද්දී යීබෝ දිහාම බලාගෙන ඉදපු ශාන් අසරණව යීබෝව ආයිත් යාළුකරගන්නේ කොහොමද කියලා කල්පනා කරන්න උනා.

YOU ARE READING
? The chase ?( ? )
Fanfiction? " ????? ???? ???????? ?? ??? ?????? ?????? ???? ???????... ?????? ??? ??? ??????? ?????? ???????? ??? ??????? ????? ????..." ? "?? ?????? ??? ????? ???? ?????? ???....????? ??????? ??? ?? ??? ???? ?????? ?? ?? ???? ??????."