抖阴社区

? Chapter 11 ?

1.1K 147 23
                                    

⚡ - The Chase - ⚡

⚡ - The Chase - ⚡

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Chapter 11

"මේ තමුන්ගේ පළවෙනි රස්සාව වෙන්න පුලුවන්... මේ දේවල් වලට හුරුවෙන්න ඕන නිසා තමයි අපි සති දෙකක ට්‍රේනින් පීරියඩ් එකක් ඔයාලට දෙන්නේ... කරන වැඩ ඔය විදිහට වරද්දගත්තොත් කොහොමද ආයතනය දියුණු කරන්නේ... අදින් පස්සෙ වැරදි සිද්ද වෙන්න බෑ... තේරුනාද..."

"ඔව් සර්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"ඔව් සර්..."

"හ්ම්ම්... දැන් යන්න..."

අලුත් සේවිකාවකට උපදෙස් ලබාදුන් යීබෝ අතකින් නලල පිරිමදින ගමන් කැරකෙන පුටුවේ පාතට රූටලා පුටු ඇන්ඳට බර උනා.

ටේබල් එක උඩ තිබුනු දුරකථනය නාද වෙද්දී යීබොට ඒ කවුද කියලා අමුතුවෙන් බලන්න ඕන උනේ නෑ. යීබෝගේ ඇසිස්ටන් ෆැන් බී ඇරුනුකොට යීබොට කෝල් කරන්න ඉන්න එකම පුද්ගලයා ශාන් විතරයි.

යීබෝ ඇමතුම සම්බන්ද කරගත්තා.

"කියන්න බනී...

"බෝ... මේ වෙලාවෙ කතා කරන්න පුලුවන්ද..."

ශාන් ප්‍රශ්නය අහපු විදිහ නිසාම ශාන් කියන්න සූදානම් වෙන්නේ වැදගත් කාරණයක් බව තේරුම්ගත්ත යීබෝ නිවැරදි ඉරියව්වෙන් පුටුවේ වාඩි උනා.

"මම දැන් ෆ්‍රී... කියපන්..."

"මට හිතෙන්නේ... අපිට නොපෙනෙන හතුරෙකුත් ඉන්නවා වගේ බෝ..."

? The chase ?( ? )Where stories live. Discover now