⚡ - The Chase - ⚡
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. Chapter 28
"""ශාන්... ඔය මෝඩ අදහස හිතින් අයින් කරපං... එයා එහෙම හිතන්නේ නෑ... එයාගෙ හිතේ එහෙම මුකුත් නෑ..."""
යීබෝටයි ආයුවාන්ටයි යනවා කියලා ශාන් කාර් එක පැත්තට හැරුනත් ශාන් කරේ කාර් එකේ දොරට අතක් තියාගෙන දොර අරින්නෙවත් නැතුව එතනට වෙලා හිටගෙන කල්පනා කරන එක. ඒ වෙලාවෙදි, ශාන්ට මතක් උනේ මෙයි ආන්ටි ළමා නිවාසෙදි කියපු දේ.
""දැන් ඉතින් ළමේකුත් ඉන්න එකේ හොද තැනකින් බලලා කසාදයක් කරගත්තානම් හරිනේ පුතා...""
"""ආයිශ්... බෝ එහෙම කරයිද..."""
මෙයී ආන්ටිගේ වචනත් එක්කම හිතට දැනුනු කලබලකාරී හැඟීමෙන් ශාන් ආයිත් හැරිලා යීබෝත් ආයුවානුත් දිහා බැලුවා. ශාන්ට පිටුපාලා ඇවිදගෙන යන යීබෝත් ආයුවානුත් දකිද්දී ශාන්ට දැනුනේ ඒ දෙන්නා සදහටම ශාන්ගෙන් ඈතට යනවා වගේ හැඟීමක්.
""බනී... කවදහරි දවසක අපි දෙන්නගෙ affair එක නැවතුනොත්, උබ බෝ බෝව කසාද බැඳපන්...""
""ඔයාට ආයිත් වතාවක් බෝ බෝව මුණගැහුනොත්, බෝබෝ චීනෙට ආවොත්, එයාට කොහෙවත් යන්න දෙන්න එපා... එයාව ඔයා ලඟින්ම තියාගන්න... මම නැති උනත්, ඔය දෙන්නා හරි එකට ඉන්නවානම් මට සතුටුයි බනී...""
""මගෙ ආයුවාන්ව බලාගන්න... එයාව හොද මහත්තයෙක් විදිහට උස්මහත් කරන්න...""
යීබෝත් ආයුවානුත් දිහා බලාගෙන ඉද්දී ශාන්ට සෝහිගේ කඩහට එයාගේම ඔළුව ඇතුලෙන් ඇහෙන්න පටන් ගත්තා.
"""වෙන දෙයක් වෙයිනේ..."""
අංතිමේදි, ශාන් තීරණයක් ගත්තා.

YOU ARE READING
? The chase ?( ? )
Fanfiction? " ????? ???? ???????? ?? ??? ?????? ?????? ???? ???????... ?????? ??? ??? ??????? ?????? ???????? ??? ??????? ????? ????..." ? "?? ?????? ??? ????? ???? ?????? ???....????? ??????? ??? ?? ??? ???? ?????? ?? ?? ???? ??????."