抖阴社区

? Chapter 15 ?

1K 154 37
                                    

⚡- The Chase - ⚡

⚡- The Chase - ⚡

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Chapter 15

"අපි තව දවස් හතරකින් එන්නම්... ඔයාගෙ ලොකු මහත්තයට කියන්න එයාව මුණගැහෙන්න වන්ග් යීබෝ ආව කියලා..."

මුරකරුට කෙටියෙන් තමාව හදුන්වා දුන් යීබෝ කාර් එක හරවගත්තා.
.
.
.
.
.
දවස් හතරක් සාමාන්‍ය විදිහට ගෙවිලා ගියා. ආයතනයේ වැඩ කටයුතු ඉවර කරලා යීබෝ ශාන්ගෙ ගෙදරට එද්දි වෙලාව 3.30 විදිහට සටහන් වෙලා තිබුනා. සාහෝ ඇමතිව මුණගැහෙන්න හවස පහ වෙද්දි යන්න තීරණය කරගත්තු ශානුත් යීබෝත් තම වාහන වලින් උදේ නිවසින් පිටත් උනා.
යීබෝ හවස ගෙදර එද්දී ශාන් ඇවිල්ලා හිටියේ නෑ. යීබෝ කාර් එක ශාන්ගේ ගෙමිදුලට දාලා නතර කලා.

"පුතා අද කලින්ම ඇවිල්ලනේ... තාම ශාන් පුතා නම් ගෙදර ආවෙ නෑ..."

ඉඩම වෙන් කරන මල් වැට කප්පාදු කරමින් සිටි මෙයි ආන්ටි යීබෝ වාහනයෙන් බහිනවත් එක්කම හඩ අවදි කළා.

ඉඩම වෙන් කරන මල් වැට කප්පාදු කරමින් සිටි මෙයි ආන්ටි යීබෝ වාහනයෙන් බහිනවත් එක්කම හඩ අවදි කළා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"අද හතර වෙනකම් ලෙක්චර්ස් තියනවා කිව්වා ආන්ටි..."

මෙයී ආන්ටිට කෙටියෙන් පිළිතුරු දුන් යීබෝ නිවසට ඇතුල් වෙන්න හැදුවත්, මෙයී ආන්ටිට නම් සංවාදය නතර කරන්න උවමනාවක් තිබුනේ නෑ.

"මම මේ පුතාලගෙන් අහන්නමයි හිටියේ... උදේට දෙන්නටම අගේට එක වාහනේක යන්න පුලුවන්කම තිබිද්දී ඇයි වාහන දෙකක තෙල් පුච්චන්නේ..."

? The chase ?( ? )Where stories live. Discover now