![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. ශාන් මේ දෙන්නා දිහාම බැලුවා.
ශාන් - මෙතන මොනවද උනේ කියන්න මම දන්නෙ නෑ... හැබැයි යීබොගෙ ලොකු සීන් නෑ කියලා මට විශ්වාසෙන් කියන්න පුලුවන්...
දැන් ඉතින් ඕක අමතක කරපන් බන්... කොහොමත් යීබොව උබට තව ඉස්සරහට කැම්පස් එකේදි නිතරම දකින්න ලැබෙයි... මේ ඉන්නෙ සෝහිගේ කොල්ලා...ශාන් ලියෝගෙ පිටටත් තට්ටුවක් දාගෙන යීබොයි සෝහියි ලගට ගියා.
ලියෝ - හහ්... අපි බලමුකෝ...
යීබො දිහා බලලා කට කොනකින් හිනාවුනු ලියෝ එයාගෙ කණ්ඩායමත් එක්කම එතනින් යන්න ගියා.ලියෝ ගියාට පස්සෙ එයාලා වටේට වට වෙලා ඉදපු පිරිසත් ටිකෙන් ටික එතනින් විසිරෙන්න පටන් ගත්තා.
ශාන් - සෝහි... බෝවත් එක්කගෙන එළියට යන්නකෝ... මම කන්න මොනා හරි අරගෙනම එන්නම්...
ශාන් එහෙම කිව්වේ බිම වැටිලා හැම තැනම විසිරිලා තියන බනිස් ටිකයි කෝපි කප් තුනයි දිහාත් බලන ගමන්.
.
.
.
ශාන් - මොකද්ද බන් උනේ... උබ හදාගත්තෙ එසේ මෙසේ හතුරෙක් නෙමෙයි හරිද... ඕකට එක පාරක් එපා උනොත්, පස්සෙන් පන්න පන්න වද දෙන්නෙ...ශාන් අරගෙන ආව බීම කප් තුනෙන් එකක් සෝහි අතට දීලා තවත් එකක් යීබො දිහාවට දික් කරන ගමන් ඇහුවා.
යීබෝ - මම කෑම ටිකත් අරගෙන එද්දි උගෙ ඇඟේ හැප්පුනා... බිම බලාගෙන ආව හින්දා මම ඌව දැක්කෙ නෑ බන්... මම සොරි කියල කිව්වා... මූ එක පාරටම මගෙ ශර්ට් එකෙන් අල්ලගෙන කියන්න තියන ඔක්කොම කුනුහරුප ටික කියලා මට බනින්න ගත්තනේ... මටත් ඉතින් කේන්ති ගියා...
ශාන් - එහෙනම් ඌ උබේ පිටින් යවලා තියෙන්නෙ ඇඟේ හැප්පුනාට ඇතිඋන තරහක් නෙමෙයි...

YOU ARE READING
? The chase ?( ? )
Fanfiction? " ????? ???? ???????? ?? ??? ?????? ?????? ???? ???????... ?????? ??? ??? ??????? ?????? ???????? ??? ??????? ????? ????..." ? "?? ?????? ??? ????? ???? ?????? ???....????? ??????? ??? ?? ??? ???? ?????? ?? ?? ???? ??????."
? Chapter 02 ?
Start from the beginning