抖阴社区

02... ?????? ??????...?

2.3K 415 324
                                    

🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️..............

lyz_8105 ආදරණීය නංගියාගෙන් ලස්සනම ලස්සන තෑග්ගක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

lyz_8105 ආදරණීය නංගියාගෙන් ලස්සනම ලස්සන තෑග්ගක් ........ආදරෙයි ඉතින් ....❤💚💛

Vino_219 ආදරණීය නංගියාගෙන් ලස්සනම ලස්සන තෑග්ගක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Vino_219 ආදරණීය නංගියාගෙන් ලස්සනම ලස්සන තෑග්ගක් ....... ආදරෙයි නංගෝ.....❤💚💛
.
.
.
.
.

" අද පඩි නේද ලොකූ ........"

" ඔව් මමා......."

" මම පහ වෙද්දි වැඩපල ලඟට ඇවිත් ඉන්නද...... බඩු මොනවත් නෑ ගෙදර........"

" මම කෝල් එකක් දෙන්නම් මමා......."

",කෝල් දිදී ඉන්නෙ මොකටද......විසි පහ පඩි වැටෙනවනේ......ඕක මේ අවුරුදු තුනේම සිද්ධ උන දෙයක්නේ......"

සෙලීනා දුන් කෑම පෙට්ටියක් බෑගයට දමාගෙන වතුර වීදුරුවක් පානය කළ ශාන්  පියා දෙසත් ඔහු අසල වාඩි වී දුරකථනයට මුහුණ ඔබාගෙන සිටින තම සොයුරාදෙසත් බලා ගේට්ටුව අසල තමන් එනතුරු සිටින මෙයි අසලට යන්න ගියත්.........

" ලොකූ..............වයිෆයි බිල් එකත් ගෙවාගෙන එන්න ඈ........ස්ලෝ වෙලා තියෙන්නේ ...."

ජිලින්ග් ගේ හඩ එලෙසින් ඇසුනි.......ශාන්  ඔහුටත් සිනහවක් තිළිණ කරමින් මිදුලට බැස්සේ මේ මාසයේවත් වැඩට අඳින්නට කමිස දෙක තුනක් අරගන්නට මුදලක් ඉතිරි වේවා යැයි හදවතින් ප්‍රාර්ථනා කරන අතරයි......සවස පහෙන් පසු අතිකාල පැය කිහිපයක් මේ මාසයේ නම් ගොඩ දමාගෙන තිබුණු අතර එය කොතරම් මුදලක්  වේදැයි කියා කියන්නට ඔහුට අවබෝධයක් නැත.........වන්දියට කැපී අතට එන මුදලින් සියල්ලටම රෝල ගසාගත යුතුය....... ඒ අස්සේ ඉතින් office එකේ පාටි වලට, මළ ගෙවල්වලට, සේවා මාරු අර ගන්නා ආයට තෑගි ලබාදීම්වලට , සුභ සාධන කටයුතු වලට කියා බර ගාණක් වෙන් කරන්නට සිදුවන්නේය.... පවුලේ ප්‍රශ්න තිබෙනවා යැයි පවසමින් ඒවායෙන් බැහැර වන්නට කොහෙත්ම හැකියාවක් නැත.......

???? O??N??L??I??N??E?? ???? ..... zhanyi fan fiction ... Complete ? ....Where stories live. Discover now