抖阴社区

32... ???? ?????? ??????....?

1.6K 369 348
                                    

🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️.......

🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.
.
.
.
.

" අද ඔයාලා රහස් කතා උනා වැඩියි......."

" මොන රහස්ද චංගා......"

",රහස ඉතින් මම දන්නවනම් මෙහෙම අහන්නේ නෑනේ......ආපු ගමන් ඔයා මමාත් එක්ක මොනවාදෝ කුටු කුටු ගාලා කතා කරා.....ඊලඟට මම වොෂ් දාලා එද්දි නියෝයි චෙනුයි එක්ක බර කතාවක්....... හැබැයි මං එනවා දැක්කා විතරයි කතාව නතර කළා....."

මේ ඉතින් සෙලීනා ඇවිද්දිය රාත්‍රියේ යීබෝ  ශාන්ව ගෙනගොස් හැරලවන්නට යන අතරයි .... අද ෂූයෑන්ග්ට තරමක් රෑ බෝ වන තුරු ආයතනයේ නතර වන්නට සිදුවුන නිසා ඉතින් කෑම කඩේට ආවේ නැත .... ඔහු රාත්‍රියේ ආහාර පිටින් රැගෙන එන බව පැවසූ නිසා ශාන්  යිබෝ  සහ නියෝ චෙන් එකට වාඩිවේ රාත්‍රිය ආහාර අරගත් අතර දැන් මේ එපාට්මන්ට් එකට යන අතරයි.......

" සැකෙන් බැලුවොත් කොයි දේත් අපිට පේන්නේ එහෙම තමයි චංගා......"

සෙලීනාගේ පැමිණීම පිළිබඳව ඔහුට පවසන්නට අකමැති නිසාම යිබෝ  එලෙසින් කියද්දී ශාන්  එතැනින් එහාට කිසිවක් අසන්නට ගියේ නැත්තේ සමහරවිට ඇත්තෙන්ම ඒ තමන්ගේ හිතට දැනුනු කුතුහලයක් වන්නට ඇතැයි සිතාගත් පසුවයි ....

අද ඉතින් සවස වැඩ අවසන් වී පැමිණි පසුව ශාන්ගේ හිතට අමුත්තක් දැනීමත් ඉතින් පුදුමයක් නොවේ..... නිවසට පැමිණි සැණින් යීබෝ සෙලීනා අසලට ගොස් මේ සිදුවීම පිළිබඳව හාන් කවිසියක්වත් ශාන් ඉදිරියේ කතා කරන්නට එපා යැයි පැවසූ අතර ඒ සැනින් චෙන් හට කෙටි පණිවිඩයක් තබා මේ දැන්මම මාග්‍රට් ආච්චි මුණගැසී ශාන් සමග මේවා පවසන්නට එපා කියන්න යැයි කීවේය .....

???? O??N??L??I??N??E?? ???? ..... zhanyi fan fiction ... Complete ? ....Where stories live. Discover now