抖阴社区

23... ???? ???????? ??????......?

2.1K 400 660
                                    

🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️.........

Manakalie ආදරණීය නංගියාගෙන්  හැමදාමත් වගේ මගේ කතාවට හම්බවෙන ලස්සනම ලස්සන සිතුවම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Manakalie ආදරණීය නංගියාගෙන්  හැමදාමත් වගේ මගේ කතාවට හම්බවෙන ලස්සනම ලස්සන සිතුවම......❤💚💛

❤💚💛

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🙂❤

😏💚

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

😏💚

අපේ ලස්සන ළමයි දෙන්නා.........❤💚

.
.
.
.
.
.

" දැන් අපි කොහෙද යන්නෙ ......."

" මුලින්ම යමු පන්සල් .......ඊලඟට ලස්සනම ලස්සන කැෆේ එකකට , ඊලඟට අපේ ගෙදර , මමාට ඕනෙ කරන බඩු එහෙම ගෙනත් දීලා අපි බීච් යමු.... ඊළඟට අපේ කඩෙන් රෑට කාලා ඔයාව ගෙදර ගිහින් දාන්නෙ රාත්‍රි දහයට........"

දැන් මේ දෙදෙනාම සවස දෙකයි තිහට වැඩ අවසන් වී විදුලි සෝපානයෙන් පහළට යන අතරයි.....ශාන්ගේ  රාජකාරී සියල්ල අවසන් වී ඔහු කාර්යාලයෙන් පිටතට එන විට තරමක් ප්‍රමාද වී තිබුණු නිසා විදුලි සෝපානය තුළ සිටින්නේ ඔවුන් දෙදෙනා පමණකි.........

???? O??N??L??I??N??E?? ???? ..... zhanyi fan fiction ... Complete ? ....Where stories live. Discover now