🗨️🗨️O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️..............
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. Manakalie ආදරණීය නංගියාගෙන් ලස්සනම ලස්සන තෑග්ගක් ......ආදරෙයි ඉතින් ........❤💚💛
.
.
.
.
." අලුත් තැන වැඩ කොහොමද චංගා......"
" හ්ම්ම්ම්.......රූම් එකට වඩා ටිකක් පහසුවෙන් කරගත්තා........ කෙළින්ම මෙතනට ද ආවේ....."
මේ ඉතින් ශාන්ගේ අලුත් කඩ කාමරයේ පළවෙනි දිනයේ හවස් වරුවයි.... යීබෝ වැඩ අවසන් වී කෙලින්ම ස්ටුඩියෝ එක ඉදිරියේ ඔහුගේ යතුරුපැදිය නතර කළ අතර එවිටත් දෙදෙනෙක් ඒ තුළට ඇවිත් ෂාන් සමග කතාබහ කරමින් සිටින ආකාරය දුටු නිසාම ඔවුන් පිටව යන තුරු ඒ අසල ඇති අසුනකින් වාඩි වී නිහඬව සිටියේය..
" හ්ම්ම්......කස්‌ටමර්ස්ලා දෙන්නෙක්ද......."
ඈතින් පිටව යන මිනිසුන් දෙදෙනා පෙන්වමින් යීබෝ අසද්දී ශාන් ඔව් යැයි හිස සැලුවේය ....
" ජූස් බාර් එකකට බෝඩ් එකක් හදන්න ඩිසයින් එකක්........"
" woow ....... මරුනේ.....ඉස්සරහට ඉතින් අපිටම ඔය බෝඩ් එහෙම හදන වැඩ කරන්න පුළුවන්ද චංගා......"
යීබෝ ෂාන් අසල තිබුණ පුටුවක් ඔහුගේ පුටුව අසලින්ම තබා ශාන්ගේ අතකින් අල්ලාගෙන පුදුමාකාර උනන්දුවකින් අසද්දී මුලින්ම වටපිට බැලූ ශාන් ඉස්සරලාම ඒ කම්මුල මතින් හාදුවක් තැබුවේය...
" හ්ම්ම්ම්......තව මාස තුන හතරක් ගියාම පුලුවන් ඉතින්......"
" ශෝක් චංගා......එතකොට ඕඩර් එක දෙන්න එන මිනිස්සුන්ට උනත් තැන් දෙකකින් වැඩේ කරගන්න ඕනෙ නෑ නේ......"
යීබෝ සතුට පිරුණු කටහඬකින් එලෙසින් කියද්දී ෂාන් ඒ කම්මුල මතින් තවත් හාදුවක් තැබුවේය...

YOU ARE READING
???? O??N??L??I??N??E?? ???? ..... zhanyi fan fiction ... Complete ? ....
Fanfiction?? ????? ??? , ????? ??? ??? ????? ???????.... ??? ??? ?????? ???? ?????? ?????? ..... ???? ?? ????? ??? ????? ???????.... ?? ????? ???? ??? ????? ???? ?????...... ?????? ?????? ????? ??? ??? ???????...... ??? ?? ???????? ???? ???? ??????..... ???...