🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️.........
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. Manakalieඔන්න ඉතින් හුඟ දවසකින් ආපහු තෑගි අරගෙන ඇවිල්ලා ......ආදරෙයි නංගෝ.......❤💚💛
.
.
.
.
.
." good morning ලොකූ........"
" good morning චූටි ....... ඉස්කෝලෙ යන ගමන්ද....."
" හ්ම්ම්ම්.......දැන් මේ ගෙදරින් එළියට බැහැල ආවේ......"
මේ ඊට දින කිහිපයකට පසු එක්තරා උදෑසනකි......මේ වන විට ශාන් නිවසට අඩිය තබන්නේ නැතිව මාස එකහමාරකට ආසන්න වී තිබෙන අතර සෙලීනා නම් සිය වතාවක් පමණ ඔහුව සම්බන්ධ කරගන්නට උත්සාහ දරමින් ෂූයෑන්ග් හට කතා කරමින් පුදුමාකාර කරදරයක් වී සිටියත් ෂාන් ඒවා සත පහකට ගණන් ගන්නේ නැත...... එදා සොන් ඇවිත් තර්ජනය කර ගිය පසුව යීබෝ ඒ පිළිබඳව ශාන් සමඟ පවසා තිබුණු අතර ශාන් එදානම් මෙයිගේ දුරකථනයට ඇමතුමක් රැගෙන සොන් හට හොඳ හැටි දෙහි කැපුවේය...
" පවුලට ගැලපෙන්නෙ නෑ කියලා අයින් කරලා දාපු එකා ගැන හොයන්න මහන්සි වෙන්න එපා.....මම ජීවත් වෙන්නේ මට ගැලපෙන මිනිස්සුත් එක්ක නිසා ඔයාලා ඔයාලගේ පාඩුවේ ඉන්න.......මම මේ විදිහට හොඳින් කතා කරන්නේ අන්තිම වතාවට කියලා මතක තියාගන්න......."
ෂාන් එදා ඉතාමත් පැහැදිලිව සොන් හට එලෙසින් කියද්දී ලවුඩ්ස්පීකර් ඔන් කර තිබුනු දුරකථනය අසල නිවසේ අනෙක් සාමාජිකයන් සියලුම දෙනා සිටි බව පසුව ඇය ශාන් සමග පැවසුවේය.......
" මොකෝ නිකන් එපා වෙලා වගේ කතා කරන්නේ චූටි....."
ශානුත්මය වැඩට යන්නට සූදානම් වෙමින් ඔහුගේ කමිසය අයන් කරන අතරයි.....ඔහුගේ විතරක් නෙවෙයි ඉතින් ඔහු හැමදාමත් ෂූයෑන්ග් ගේ කමිසයත් අයන් කරන්නේය....ඒ තරම් වැඩක් වත් කරගන්නට තරම් දැනුමක් ඔහුට ඇත්තේ නැත.....

YOU ARE READING
???? O??N??L??I??N??E?? ???? ..... zhanyi fan fiction ... Complete ? ....
Fanfiction?? ????? ??? , ????? ??? ??? ????? ???????.... ??? ??? ?????? ???? ?????? ?????? ..... ???? ?? ????? ??? ????? ???????.... ?? ????? ???? ??? ????? ???? ?????...... ?????? ?????? ????? ??? ??? ???????...... ??? ?? ???????? ???? ???? ??????..... ???...