抖阴社区

15... ?????? ???? ??????.....?

1.8K 399 338
                                    

🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️..........

🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ආදරණීය රීඩර් බබෙක්ගෙන්...... ගොඩාක් ලස්සන ගොඩාක් වටින තෑග්ගක්.....❤💚💛

ashveewang ආදරණීය නංගියාගෙන් ලස්සනම ලස්සන තෑග්ගක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ashveewang ආදරණීය නංගියාගෙන් ලස්සනම ලස්සන තෑග්ගක් .......❤💚💛

.
.
.
.
.

" මේ අහනවකො බෝ........."

" ඕ............."

" එක් කෙනෙකුට කන්න දෙන්න ගේන්න ඕන උනහම හතර පස් දෙනෙකුටම අරගෙන එන්න වෙන එක හෙන අපරාධයක් නේහ්........"

පරිඝණකයට සම්පූර්ණ අවධානය යොමු කරගෙන සිටි යීබෝට ජූලිගේ කතාව හරියටම අවබෝධ උනේ නැත .... ඉතින් ඔහු හිස හරවා ජූලි දෙස බැලුවේ එහි තේරුම කුමක්දැයි දැන ගැනීමට වුණත් තමන් දෙසටම එල්ල වී තිබෙන ඒ බැල්ම සහ මනමාල හිනාවත් සමඟම ඇය පවසන්නේ කුමක් පිළිබඳව දැයි එක්වරම අවබෝධ වුණේය.......

" එක්කෙනෙකුට............"

දැන් ඉතින් යීබෝ  කිසිවක් නොතේරෙන බබෙකු ලෙසින් හරි අපූරු රංගනයක නියැලෙන්නට සූදානම්ව ඇත.......

" ඔව් ඉතින් නේ.......... අපි තුන්දෙනාට කෑම ගේන මුවාවෙන් විශේෂ එක්කෙනෙකුට නෙමෙයිද ඔය ඔතාගෙන උස්සගෙන එන්නේ......."

යීබෝ  පුටුවත් සමඟම තල්ලු වී ජූලි අසලට ආවේය ......

" ඕං  බලන්න ඉතින් කන්න ගෙනල්ල දීලත් කතා අහන්න වෙලානෙ......"

???? O??N??L??I??N??E?? ???? ..... zhanyi fan fiction ... Complete ? ....Where stories live. Discover now