抖阴社区

10.. ?????? ??????.......?

1.7K 382 381
                                    

🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️...........

🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


දැක්කද අපේ බෝ බෝ ගෙ ඩාන්ස් එක ඊයෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දැක්කද අපේ බෝ බෝ ගෙ ඩාන්ස් එක ඊයෙ......පාට දෙකේ සපත්තු දෙකයි එයාගේ ඩාන්ස් එකයි හිතේ තියෙන හැම දුකක්ම අමතක කළා......ඒකනේ මම හැමදාම කියන්නේ ඒ දෙන්නා මිරකල් එකක් කියලා...... හිතට දුකක් දැනුන වෙලාවක ඒ දෙන්නගේ වීඩියෝ බලන්නකෝ....විශේෂයෙන්ම TU BTS ..... මීට ටික වෙලාවකට කලින් හිතේ දුකක් තිබුණද කියන එකත් අමතක වෙලා යනවා......

💚❤  Yizhan ,  zhanyi ........ළමයි මම මේ දෙපැත්තම ලියනවා වගේම yizhan කියලා  පොදුවේ කියන්නේ ඒ දෙන්නව හඳුන්වන නමක් මිසක් ඒ දෙන්නගෙ පුද්ගලිකත්වය කතා කරන්න පාවිච්චි කරන නමක් නෙවෙයි...... හරිද.......

.
.
.
.
.
.
.

අලුත් සතියක් සෙමින් ආරම්භ විය....... කොහොමත් ඉතින් ඉරිදා දිනයක් ගෙදර නතර වී යළිත් සඳුදා වැඩට එද්දි ඕනෑම අයෙකුගේ හිතේ තිබෙන්නේ තරමක  උදාසීන බවකි......රැකියාවට ඇවිත් හෝරා කිහිපයක් යන විට යළිත් සාමාන්‍ය අතට පත්වුණත් ඉතින් උදෑසනින්ම ගෙවෙන හෝරා කීපය සියල්ලන්ටම එලෙසින් වන්නේය.......

මේ අඟහරුවාදා දිනයයි....... ශාන්  ඉතින් සුපුරුදු පරිදි හෙඩ් ඔෆිස් එකට ගියේ දහවල් දොළහට පමණයි...... ආයතන ප්‍රධානියා නම් ඉතින් පසුගිය සතියේ මෙන්ම සුපුරුදු උපාසක වේසයෙන් සිටින අතර ළඟ ළඟ එන අනතුර කුමක්දැයි හිතාගන්නට නොහැකිව ශානුත් කල්පනාකාරීව සිටිනවා යැයි කීවොත් නිවැරදිය ....

???? O??N??L??I??N??E?? ???? ..... zhanyi fan fiction ... Complete ? ....Where stories live. Discover now