抖阴社区

24... ???? ??????? ?????? ...?

1.9K 398 455
                                    

🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️.......

Manakalie ආදරණීය නංගියාගෙන් ලස්සනම ලස්සනම තෑග්ගක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Manakalie ආදරණීය නංගියාගෙන් ලස්සනම ලස්සනම තෑග්ගක්.......❤💚💛

.
.
.
.
.
.

" එහෙනම් අපි හැමදාම අද ඉඳලා මේ සැනසීම විඳිමු......"

යීබෝ එලෙසින් කියද්දී ශාන් ඒ පපුව මතින් බර හාදුවක් තබා මුහුණ ඔසවා යීබෝගේ මුහුණ දෙස බැලුවේය .......

",හ්ම්ම්ම්......... හැමදාම මගේ ළඟින් ඉන්න...."

මුහුණ මැදක් ඔසවා යීබෝගේ මුහුණ දෙස බලාගෙන ඔහු එලෙසින් කියද්දී යීබෝ ශාන්ගේ නලල මතින් හාදුවක් තැබුවේය .........

**

" මට ඕන හැමදාමත් ඔයා ලඟින් මෙහෙම ඉන්න තමයි චංගෝ........ මොන ප්‍රශ්නෙ ආවත් අපි එකතුවෙලා ඒවට උත්තර හොයමු......."

යීබෝ එලෙසින් කියද්දී ශාන් යීබෝගේ පපුවට තවත් හාදුවක් තැබුවේය ........ ඉතින් හාදුව තබා යළිත් මුහුණ ඔසවා ඒ මුහුණ දෙස බලද්දී අඩ අන්ධකාරයේ උනත් ඒ දෙනෙත් දිදුලන ආකාරය ශාන් දුටුවේය......

" නවතින්න ඕනේ හරිම තැන මම නතර වෙලා තියෙන්නේ කියලා මම කීවෙනි වතාවටදෝ ආපහු තේරුම් ගත්තා බෝධි.......මෙහෙම ඔයාට තුරුල් වෙලා ඉන්නකොට.....අත් දෙකට ඔයාව තුරුල් කරගෙන ඉන්නකොට ඒක හදවතට දැනෙනවා....... "

ශාන් යීබෝගේ පපුව මතින් මුහුණ තියාගෙනම යළිත් එලෙසින් කියද්දී යීබෝගේ මුහුණට සිනහවක් මතුවුනේය ......ඔහු යලිත් ශාන්ගේ හිස්මුදුනට හාදුවක් තැබුවේය .....

තවත් අඩහෝරාවක් පමණ එකිනෙකාට තුරුලුවී නිහඩවම සිටි අලුත් ආදරවන්තයින් දෙදෙනා යලිත් වෙරළ දිගේ නිවස දෙසට එනවිට වෙලාව රාත්‍රි නවයටත් ආසන්න වී තිබුනි .....

???? O??N??L??I??N??E?? ???? ..... zhanyi fan fiction ... Complete ? ....Where stories live. Discover now