抖阴社区

45.. ?????? ??????? ??????......?

1.6K 358 220
                                    

🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️..............

🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ කම්මුල්...... චංගගේ පිච්ච මලනේ ඉතින්.................❤💚💛

.
.
.
.
.

" කෝ ආ කියන්න චංගා........"

" චුට්ටක් ඉන්න බෝදි.........මේක තාම හපනවා........"

",හපලා ගිලින්නකො අප්පා ....... "

ශාන්  සිනාසෙමින්  මුවතුල තිබුනු සියල්ල ගිලදමා  යලිත් මුව විවරකලේය .... ඉතින් බොරුවට කෑගහන ශාන්ගේ පිච්ච මල යලිත් ඔහුට කවන්නට පටන්ගත්තේය ......

" ඔය ටික ඉවර කරනකොට කිය විතර වෙයිද චංගා......"

" හ්ම්ම්ම්........තව පැය තුනක් විතර යනකොට මේක කම්ප්ලීට් කරගන්න පුළුවන්......... "

" පැය තුනක් කියන්නේ රාත්‍රී 12....... හැබැයි ඊට පස්සේ අනිත් වැඩේ චුට්ටක් චෙක් කරනවා අනං මනං කතන්දර බෑ........කෙලින්ම ඇදට......."

යීබෝ  අවසන් කටත් ශාන්ගේ මුවතුලට තල්ලු කරමින් කියද්දී ශාන් හා යැයි හිස සැලුවේ ඇත්තෙන්ම ඔහුටත් අද සුව නින්දක් අවැසිවී තිබුනු නිසාවෙනි .....

" යන්න ඉතින් ඕකටම තව චුට්ටක් දාගෙන ඇවිල්ලා ඔයත් කන්නකෝ..... මට විතරක් කවලා  ඈනුම් ඇර ඇර ඉන්නවා....."

" කැවුවට උම්මියක් වත් නෑ අප්පා........"

යීබෝ  මූණත් අමුතුකරගෙන කියද්දී ශාන් ඉක්මනින් හිස හරවා ඔහුදෙස බැලුවේය .... දැන් ඉතින් පිට වෙන්නට වෙර දරන සිනහව සඟවාගෙන යීබෝ  අහක බලාගෙන සිටින්නේ ශාන්ගේ දෙතොල් අසලට ඔහුගේ වම් කම්මුල දර්ශනය වන පරිද්දෙනි....

" උම්මා දීලා හපලා හපලා මිරිකන්නම් ඉන්නකො........උම්මා .......දැනට මේ එකයි......."

???? O??N??L??I??N??E?? ???? ..... zhanyi fan fiction ... Complete ? ....Where stories live. Discover now