🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️.............
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. Yizhan forever 💚❤💛 .......
.
.
.
.
.
.",බෝදි..........මට තුනයි හතළිස් පහ වෙනකොට හෙඩ් ඔෆිස් එකෙන් පැනගන්න පුළුවන්... මගේ ටේබල් එක උඩ ගේට් පාස් එකක් ලියලා ඇති......ඒක දීලා හතර වෙනකොට kfc එක ළඟට එන්න...."
" ඇයි චංගා හදිසියේම......."
කලින් ආයතනයෙන් පිටව යන බවට වත් , අද ඔහුට කුමක් හෝ සැලසුමක් තිබෙන බව වත් ශාන් උදෑසන වැඩට එන අතරදීවත් පැවසුවේ නැත......දහවල් 12 පමණ වන විට ඔහු හදිසියේම ප්‍රධාන ආයතනයට ගිය අතර දැන් දුරකථන ඇමතුමක් ලබාදී හතර වන විට පාරට එන්නේ යයි පවසන විට යීබෝ මදක් කලබල වුණේය......
" මමා එන්නෙ පහටනේ ගේට් එක ලඟට ...අපි දෙන්නා හතරට විතර ගිහිල්ලා ඕන කරන බඩු අරගන්න ගමන් එයාට කෝල් එකක් දීලා කියමු එන්න ඕනේ නෑ කියලා.....සාමාන්‍යයෙන් හැම මාසෙම ගෙදරට ගන්න බඩු ලිස්ට් එක ලියන්නේ චූටිනේ.......මං උදේ එයාට කියලා බඩු ලිස්ට් එක ගෙන්න ගත්තා......"
ඉතින් ශාන්ගේ පැත්තෙන් ප්‍රශ්නයක් නැති බව අවබෝධ වුණු යීබෝ සැනසුම් සුසුමක් හෙලුවේය ....අනෙක් අතට ෂාන් මෙලෙසින් කරන්නට හිත හදා හදා ගන්නේ යීබෝගේ වත් ඉගැන්වීම් බහකට නොවේ......
",හරි චංගා.........මං හතර වෙනකොට එන්නම්....."
දුරකථන ඇමතුම අවසන් කළ යීබෝ තමන්ට අනෙක් පස අසුනේ වාඩිවී තමන් දෙස බලාගෙන සිටින ජූලි දෙසට හැරී සිදුවීම පැවසුවේය......
" කොල්ලා දැන්වත් ටික ටික ට්‍රැක් එකට වැටෙන එක ගැන මට නම් මාර සතුටක් තියෙන්නේ......අවුරුදු තුනහමාරක් තිස්සේ පඩි දවසට ඔය මනුස්සයා ගේට්ටුව ළඟ හිටගෙන ඉන්නවා කියලා මේකේ හැමෝම දන්නවා.......විනාඩි පහක් පල්ලෙහාට යන්න පරක්කු වුනොත් ඔය කොල්ලට කෑගහන හැටි අපිට ඇහිලා තියෙනවා........ මොනව උනත් ඔයා හින්දා කොල්ලා කොල්ලා ගැනත් හිතන්න පටන් ගත්තා.....නැත්තං ඉතින් පඩි අරගෙන දවස් හතරක් පහක් යනකොට ඔය කොල්ලගේ අතේ තියෙන්නේ බස් එකේ යන ගාන විතරයි........"

YOU ARE READING
???? O??N??L??I??N??E?? ???? ..... zhanyi fan fiction ... Complete ? ....
Fanfiction?? ????? ??? , ????? ??? ??? ????? ???????.... ??? ??? ?????? ???? ?????? ?????? ..... ???? ?? ????? ??? ????? ???????.... ?? ????? ???? ??? ????? ???? ?????...... ?????? ?????? ????? ??? ??? ???????...... ??? ?? ???????? ???? ???? ??????..... ???...