🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️...........
බෝනස්............ ❤💚💛
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. දවසින් දවස ලෝකය දිනන අපේ සිහින කුමාරයෝ...... ආඩම්බරයි ඉතින්..... ❤💚💛
.
.
.
.
.ඉතින් යීබෝ වාහනේ රියදුරු දෙස බලද්දී ඔහු හරි යයි ඉඟියක් පාමින් එතනම තිබුණු හොටෙල් එකට වාහනය හරවා ගත්තේය........
" සර් ඇතුලට යන්න......."
ආයතන ප්‍රධානියා කලබලයෙන් මෙන් එලෙසින් පැවසූ නිසා තවත් වෙලා ගන්නේ නැතිව යීබෝ හෝටලය තුලට ආවේය ...එය සුපිරි පන්තියේ හෝටලයක් බව පිටතින් උනත් ඔහු අවබෝධ කර ගත්තේය.....ඉතින් හෝටලය ඇතුලට ඇතුල් වූ සැණින් යීබෝ තරමක් වික්‍ෂිප්තව ගියේ එතරම් සුඛෝපභෝගී හෝටලයක් තුළට ඔහු පය තැබූ පළවෙනි වතාව මෙය නිසා වන්නට ඇත.......
" මිස්ටර් යීබෝ ........එන්න........"
හෝටල් සේවිකාවක් ඔහු අසලට ඇවිත් එලෙසින් පවසා ඇතුලට ඇවිදගෙන යන්නට පටන් ගනිද්දී යීබෝත් ඇයව අනුකරණය කලේය ........
**
හෝටලයේ ප්‍රවිශ්ටය අසලම තිබෙන විශාල ශාලාව පසුකරගෙන කොරිඩෝවක් දිගේ ඇවිදගෙන ගිය සේවිකාව වීදුරුවලින් වටකර ඇති වෙයිටින් ඒරියා එකක් අසල නතරවිය......
" සර් මෙතන වාඩිවෙලා ඉන්න.......තව විනාඩි දහයකින් මිස්ටර් ශැන්ග් එනවා......."
එපමණක් පැවසූ ඇය සුවපහසු සෝපාවක් පෙන්වා වාඩිවෙන්න යැයි අතින් ඉඟිකර යන්නට ගියේය ....
එතැන වාඩිවී ඉන්නට කුතුහලයක් දැනෙන්නේ නැත......සම්පූර්ණම රෙස්ටුරන්ට් ඒරියා එක එසේත් නැතිනම් මිනිසුන් අසුන්ගෙන ආහාර ගන්නා කොටස එතැනට හරි අපූරුවට දර්ශනය වන්නේය......

YOU ARE READING
???? O??N??L??I??N??E?? ???? ..... zhanyi fan fiction ... Complete ? ....
Fanfiction?? ????? ??? , ????? ??? ??? ????? ???????.... ??? ??? ?????? ???? ?????? ?????? ..... ???? ?? ????? ??? ????? ???????.... ?? ????? ???? ??? ????? ???? ?????...... ?????? ?????? ????? ??? ??? ???????...... ??? ?? ???????? ???? ???? ??????..... ???...