🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️.............
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. Shihara_YZ ආදරණීය කවිකාරිගෙන් ලස්සන තෑග්ගක් ........ආදරෙයි ඉතින් මේ ලෙන්ගතුකමට ගොඩාරියක්......❤💚💛
.
.
.
.
.
." ඔක්කොම හරිද පුතේ........ "
" හරි මමා...... චංගා තමයි අඩු......"
යීබෝ මුහුණත් අමුතුකරගෙන කියද්දී වෙරෝනිකා සිනාසෙමින් ඒ හිස අතගෑවේය .....
" එතන වැඩ සෙට්ට්ල් කරලා එයි දරුවෝ..... කොච්චර වැඩ තියාගෙනද ඔයා වෙනුවෙන් දවස් හතරක් වෙන් කර ගත්තෙ......"
" හරි ඉතින්........යන්න පැය දෙකක් තියාගෙනත් ස්ටූඩියො එකේනේ හුම්......."
දින හතරක් මවගෙන් සහ නිවැසියන්ගෙන් වෙන් වී සිටින්නට තිබෙන වේදනාවත් සමගම යීබෝ වෙරෝනිකාව වැළදගත්තේය .....
දෙසැම්බර් මාසය අවසන් වී අලුත් අවුරුදු උදාවත් හරි අපූරුවට ගෙවී ගොස් අප්‍රේල් මාසයේ අවසානයටත් ළඟා වී තිබුණි ..... ගෙවී ගිය මාස හතරක කාලය තුළ බොහෝ දේවල් සුභවාදී පැත්තට වෙනස් වෙද්දී හෙට දිනය ශාන්ගේ සහ යීබෝගේ ජීවිතයේ වැදගත්ම දිනයකි....
ඔවුන් පන්සලේදී ඔවුන්ගේ සම්බන්ධය ආරම්භ කර හරියටම අප්‍රේල් 26 වැනිදාට අවුරුද්දක් සම්පූර්ණ වන්නේය......පළවෙනි සංවත්සරය කෙලෙසින් සමරන්නේදැයි දහ අතේ කල්පනා කරමින් සිටි යීබෝටත් හොරෙන් ශාන් කොරියාවේ දින හතරක සංචාරයක් සූදානම් කල අතර පෙර දින සන්ධ්‍යාවේ ටිකට් දෙක ඔහු අතට දෙද්දී යීබෝ ශාන්ව බදාගෙන සෑහෙන වේලාවක් හඬා වැටුනේ සතුට දරාගන්නට නොහැකිවයි.......ඇත්තෙන්ම මෙවන් සැමරීමක් ඔහු හීනෙකින්වත් බලාපොරොත්තු උනේ වත් හිතුවේවත් නැත........

YOU ARE READING
???? O??N??L??I??N??E?? ???? ..... zhanyi fan fiction ... Complete ? ....
Fanfiction?? ????? ??? , ????? ??? ??? ????? ???????.... ??? ??? ?????? ???? ?????? ?????? ..... ???? ?? ????? ??? ????? ???????.... ?? ????? ???? ??? ????? ???? ?????...... ?????? ?????? ????? ??? ??? ???????...... ??? ?? ???????? ???? ???? ??????..... ???...